කිසිම වියදමක් නැතුව motion detector වෙන CCTV එකක් අපිම හාදගමු
ඔබලග ක්‍රියාවිරහිත උන ලැප්ටොප් පරිගණකයක් ඇත්නම් එහි කැමරාව බාවිතාකර මෙම spy කැමරාව හදාගන්න විදිය මෙම විදියෝවෙන් සරල කියලදෙනවා
මෙය ඉතාමත් කුඩා බැවින් hidden camera එකක් විදියටද බාවිතා කල හැක