1. LC1989

    Lifetime Battery

    (y) :love: එහෙම කරන්නේ නැ මචන්
  2. LC1989

    Lifetime Battery

    :love: :love::love:
  3. LC1989

    Lifetime Battery

    (y) ස්තුති මචන් ස්තුති මචන් ------ Post added on 1622435515
  4. LC1989

    Lifetime Battery

    :P :lol: ස්තුති මචෝ
  5. LC1989

    L0CKD0WN එකේ H4CK1N6 ඉගෙනගමු

    බම්ප්
  6. LC1989

    Lifetime Battery

    ස්තුති මචෝ ඔව් බන් අපි කළු සිංහලයෝ නේ :lol: :P
  7. LC1989

    Lifetime Battery

    එහෙම හිතුවට මේක ලේසි මචන් .අමාරුවෙන් හරි හදාගත්තොත් අවරුදු ගණනකටම බැට්රි දාන්න ඕන නැ ගොඩක් ස්තුති මචෝ
  8. LC1989

    Lifetime Battery

    නැ බන් ඒ මේක නෙවෙයි ඒ ඔරලෝසුවකට මේ රිමෝට් එකකට මේකේ කිසිම බොරුවක් න බන් අයි උබ බොරු කියන්නේ
  9. LC1989

    Lifetime Battery

    මෙම සරල පරිපථය හදාගත්තොත් ඔයාලගේ රිමෝට් වලට ජිවිත කාලයටම බැටරි දාන්න ඔනවෙන්නේ නම් නැ ඇත්තටම මේක හරිම සරල පරිපථයක් හොදනම් බම්ප් එකක් වත් දාගෙන යන්න සහෝදරවරුනේ :love::love:
  10. LC1989

    වෙසක් එකට ලස්සන බල්බ් වැලක් හදමු

    බලපු හැමෝටම ස්තුති
  11. LC1989

    වෙසක් එකට ලස්සන බල්බ් වැලක් හදමු

    හැමෝටම ස්තුති මචන්ලා
  12. LC1989

    වෙසක් එකට ලස්සන බල්බ් වැලක් හදමු

    ස්තුති මචන්ලා බැලුවට
  13. LC1989

    වෙසක් එකට ලස්සන බල්බ් වැලක් හදමු

    මචන්ලා මේ බල්බ් වැල පොඩි ගානකින් හදාගන්න පුලුව .මෙකට් කිසිම IC උපාංගයක් බාවිතා කර නැති නිසා ඕනෑම කෙනෙකුට ඉතා පහසුවෙන් හදාගන්න පුළුවන් මචන්ලා බම්ප් එකක් වත් දාගෙන යමු
  14. LC1989

    SLT - Dialog එකෙන් දෙන Tozed ZLT v10 4G Hybrid රව්ටරේ අන්ලොක් කරමු

    වරදක් නැ මචන් insert sim card කියල වැටෙන්න කලින් එක්මනට කරන්න ඕන මචන් .මොකද්දඅන්ලොක් නෙට්වක් එක සිග්නල් වල අව්ලක් නෙවේ බන් එහෙන ඇන්ටනාව ගලවලා කරන්න පුළුවන් නේ .වැඩ කරන සිමෙක දාලා ඕන කරලා තත්පර 10කින් වගේ ඕන එකේදිම සිම් එක ගලවල අනිත් සිම් එක දාපන් අනිවා වැඩ
  15. LC1989

    SLT - Dialog එකෙන් දෙන Tozed ZLT v10 4G Hybrid රව්ටරේ අන්ලොක් කරමු

    ow ban ekak tibila unlock kara signal na searching kiyala watila tiyanawa witarai
  16. LC1989

    SLT - Dialog එකෙන් දෙන Tozed ZLT v10 4G Hybrid රව්ටරේ අන්ලොක් කරමු

    හරියටම දන්නේ නම් නැ බන් .එත් නැති වෙන්න විදියක් නැ ස්තුති මචන්ලා ------ Post added on 1621084186
  17. LC1989

    SLT - Dialog එකෙන් දෙන Tozed ZLT v10 4G Hybrid රව්ටරේ අන්ලොක් කරමු

    meke nam ehema gahala na airtel /Hutch wada mobitel dialog nam dala baluwe na mama hitanne e dekath wada

    No contents