ඉතුරු කිරීමක් කරද්දි අපි profit එකක් බලන්නේ නෑනේ. බැංකුවෙන් දෙන 2% ට හරි ඉතුරු කරනවානේ. ආයෝජනයක් කරද්දිනේ ලාභය බලාගෙන කරන්නේ. මන් කිව්වේ රත්තරන් ගාන ඉස්සරහට වැඩි වෙයි කියලා බලාගෙන ආයොජනයක් විදිහට කරන්නේ නැතුව ඉතිරි කිරීමක් විඩිහට රත්තරන් ඉතුරු කරනවා. සල්ලි විදිහට ඉතුරු කරනවාව වඩා රත්තරන් විදිහට...