මෙච්චර කල් රට රටවල් අතර තිබ්බ යුද්ධ ඔක්කොම අහසට පොළොව වගේ වෙනස්කම් තියෙන රටවල් අතර. ඇමරිකාව සහ රුසියාව, ඇමරිකාව සහ චීනය, නැත්තන් රුසියාවයි චීනයයි දෙකම එකතු වෙලා ඇමරිකාව එක්ක ගහගන්නවා වගේ එකක්. නැත්තන් උතුරු කොරියාවයි ඇමරිකාවයි අතර ඔය වගේ ඒවානේ තියෙන්න ඕනේ. උන් එකිනෙකාට තමන් ප්‍රබලයි කියලා...