විවහා ජිවිතය කොහොමද ?
මේ නොවැම්බර් වලට මට 31 යි,ඉලඟ අවුරුද්දෙවත් බඳින්න ඔනේ,කෙල්ල නම් අවුලක් නැ හොඳයි,මම යාලු උනු එකක් නෙමෙයි අම්මලා කතා කරලා පස්සෙ සෙට් වෙච්චි එකක්,කෙල්ල ජොබ් එකක් කරනවා,හැබැයි වැඩි කැමැත්තකින් නෙමෙයි කරන්නෙ.මම බැරි නම් නිකන් ඉන්න කිව්වා එත් තාම යනවා,අවුරුද්දක් විතර වෙනවා දැන්...