අක්කයි,නංගියි,මල්ලියි OKKOMA PHONE එකේ

අක්කයි,නංගියි,මල්ලියි OKKOMA PHONE එකේ

මට දැන් ත්‍රෙඩ් එකක් දැකලා මේක දාන්න හිතුනේ අපේ ගෙවල් වල මිනිස්සු දැන් ඔක්කොම රස්සාවල් කරලා ගෙදර ආවම කාමර වලට වෙලා එක්කෝ ෆොන් එකේ නැත්තන් ටැබ් එකේ,මල්ලි ඉන්න කාලේ ඌ කෑම කන්න එන්නෙත් ෆොන් එක උස්සගන,නංගී බැලුවොත් ෆොන් එකේ,වෙලාවකට කතා කලත් ඇහෙන්නෙ නැ,මොකද්ද බං මේ ජිවිතේ.උන්ට බනිනවා නෙමෙයි එත් බලහන්කෝ දැන් ජිවිත වල හැටි-ගෙදර පරණ Tv එකක් තියනවා එක දැන් වැඩද දන්නෙත් නැ මොකද කවුරුත් දැන් Tv බලන්නෙ නැ මේ ෆොන් කැලි නිසා.
 
  • Like
Reactions: TheRockSays

BmwI5

Member
Apr 11, 2018
522
92
0
ගෙදරනෙ ඔයි
සෙරම එවායෙ බැටරි.කන ඇප් දාහන් එතකොට බැටරි බැහැලා චාජර් එකෙම එල්ලිලා එපා වෙයි ටිකක් ඔක
 

Emios

Well-known member
  • Dec 10, 2009
    75,518
    67,862
    113
    What else to do.life is boring.We have adjusted ourselfs to a very fast pace living.Now doing nothing makes brain crazy.:oo:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,715
    4,598
    113
    Ape family whattsapp grp thiyenawa eke cousins ,punchila,mamala etc inawa samahara welawata eka gedara innna un b'day wishes danawa ae grp eke :hina: :hina: onna okai ada weddi thiyena E family bond eka
     

    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,106
    889
    113
    33
    Srilanka
    i too working on the computer for my earning.
    coz that i don't like the phone, now i hate fun or viral posts.. only downloading 1 or 2 movies for a week for time pass

    otherwise, i never use on the late night.

    these digital things are driving crazy

    i am trying to get a passive income and get out this grid and like to go all over the world and see the other things :sorry:
     

    rusiyanuwa

    Active member
  • දවසක් බස් එකේ මට ඉස්සරහ සීට් එකේ හිටපු කෙල්ලෙක්ගෙන් කොන්දොස්තර අහනවා "ඉතුරු දෙන්න රුපියල් 3ක් තියෙනවද" කියලා. කෙල්ල අහනවා "මොකක්ද" "මොකක්ද" කියලා. දෙතුන් පාරක් කොන්දොස්තර රුපියල් 3ක් තියෙනවද අහලා බස් එකටම ඇහෙන්න "මිස් ඉස්සරවෙලා එක කනක ගහන් ඉන්න ඇබේ අයින් කරගන්නකෝ. ඊට පස්සෙ ඉතුරු සල්ලි ගමු" කියලා කීවා.
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මට දැන් ත්‍රෙඩ් එකක් දැකලා මේක දාන්න හිතුනේ අපේ ගෙවල් වල මිනිස්සු දැන් ඔක්කොම රස්සාවල් කරලා ගෙදර ආවම කාමර වලට වෙලා එක්කෝ ෆොන් එකේ නැත්තන් ටැබ් එකේ,මල්ලි ඉන්න කාලේ ඌ කෑම කන්න එන්නෙත් ෆොන් එක උස්සගන,නංගී බැලුවොත් ෆොන් එකේ,වෙලාවකට කතා කලත් ඇහෙන්නෙ නැ,මොකද්ද බං මේ ජිවිතේ.උන්ට බනිනවා නෙමෙයි එත් බලහන්කෝ දැන් ජිවිත වල හැටි-ගෙදර පරණ Tv එකක් තියනවා එක දැන් වැඩද දන්නෙත් නැ මොකද කවුරුත් දැන් Tv බලන්නෙ නැ මේ ෆොන් කැලි නිසා.

    ඔක තමයි සුද්දගේ දියුණුව කියලා කියන්නේ ..:yes:අම්ම අප්පලා ලමයින්ට මීට වඩා තදින් ඉන්න ඕන .ඔවා දෙමව්පියන්ගේ වැරදි . ගෙදර ලයිට් ගියාම පට්ට ආතල් එකක් තියෙන්නේ..කිසිම කන්දොස්කිරියාවක් නෑ .පැරණි සිරිත් විරිත් දෙමව්පියෝ දරුවන්ට උගන්නපු නැති නිසාත් එම සිරිත්විරිත් දැඩිව පවුල තුල අනුගමනය නොකල නිසාත් ගමේ පන්සලෙන් මිනිස්සු ඈත්වූ නිසාත් පන්සලේ හාමුදුරුවරු මිනිස්සු හදන එක පසෙකලා බිල්ඩින් හදන්න දගලපු නිසාත් තමයි ඔය තත්වය ඇති වෙලා තියෙන්නේ.. ඔහොම වෙන් වෙලා ජීවත්වීමෙන් වෙන්නේ අම්මා,තාත්තා,සහොදරයා,නෑදෑයා අදුරන් නැති ආත්මාර්තකාමි සමාජයක් බිහිවෙන එක තමයි . එකමුතුව නැති වෙලා බෙදීම් වැඩිවේවි .. අද ගමක් ගත්තත් කිසි එකමුතුවක් නෑ.තාප්පවල් හදාගෙන තම තමන්ගේ වැඩ නොවෑ..ඔක්කොම අනිත් එකා පරද්දලා තමන් බුදුවෙන්නයි දගලන්නේ ..

    පලාත් සභා අහෝසි කර ගාම සේවක තනතුරට ගෞරවනීය නමක් ලබා දී වැඩි බලතල ලබා දී ග්‍රාම පාලන මද්යස්තාන බිහිකර ඊට අනුබද්ද අනු සමිති බිහි කර ඒවාට සහභාගී වීම අනිවාර්ය කලොත් මේ සමගිය ඇති වේවි .
    :rolleyes: