යුරෝප් වල study, work හොදම රට sweden
යුරෝප් වල ගොඩක් රටවල study වලට ෆැමිලි එක එක්කම යන්න බැහැ.
පාර්ට් ටයිම කරන්නත් පුළුවන් පැය 20යි . sweden වල Dependant එක්ක යන්න පුළුවන් .students ලටත් social benefits හම්බෙනවා (Health care , child benifits) .
unlimited වැඩ කරන්න පුළුවන් study කරන කෙනාටත්...