Norway Student Visa ගැන විස්තර

eurovisa

Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    Australia , New Zealand Student Visa ගැන විස්තර darshana007 .. වගේ ගොඩක් අය දාල තියෙනවා .Europe රටවල් ගැන විස්තර අඩුයි . අනික PM වලට වෙන වෙනම උත්තර දෙනවට
    thread එකක් දාන එක ලේසියි .

    Norway රට ගැන පොඩ්ඩක් විස්තර බලමු මුලින්ම

    Land Area: Norway 5 ගුණයක් ලොකුයි ලංකාවට වඩා
    Population: 5 million
    GDP per capita : 74,000 USD ලෝකෙන්ම 3 වෙනි තැන
    World Happiness index : ලෝකෙන්ම 1 වෙනි තැන
    Average work hours per week: 33 hours
    currency : Norwegian krone
    Average monthly wages: $5190
    Average Income Tax :38%
    Language : Norwegian , Nearly 90% of Norwegians can speak English
    Unemployment rate :4.7%
    Weather :July is the hottest month in Oslo with an average 18°C and the coldest is January at -3°C
    විකිපීඩියා එකෙන් විස්තර ගත්තේ

    ලොකු tax rate එකක් වගේම living cost එක වැඩි රටක් වුනත් ,හොද salary ක් වගේම ,කපන tax වලට හරියන්න social benefits හම්බෙන රටක් නිසා ලෝකයේ සතුටින්ම ජිවත් වෙන මිනිස්සු ඉන්න රටක් .work -life balance එකත් උපරිමයටම තියෙනවා .

    Tuition Fee
    private universities 4යි තියෙන්නේ .Public universities වලට සල්ලි ගන්නේ නැහැ International students ලගෙන්වත් :yes::yes: .(පොඩි semester fee එකක් තියෙනවා $50 ක් විතර :D:D)

    PHD වලට මාසෙකට $4000 ක් විතර ගෙවනවා:yes: .(ලංකාවේ msc එකක් කරලා phd එකකට select වෙන්න ටිකක් අමාරුයි .ලංකාවේ campus වල හරි හමන් research වෙන්නේ නැති නිසා .:sorry:)

    IELTS
    BSC වලට IELTS අනිවර්යයි . MSC/MBA වලට course එක අනුව තිරණය වෙනවා .

    Admission Period
    December 1 to March 15

    Student work permit
    work 20 hours pr week, and full-time work during the holidays
    language එක නැතිව ජොබ්ස් හොයාගන්න ටිකක් අමාරුයි .usd වලින් ගත්තොත් 15ක් විතර පැයට හම්බෙයි .language එකත් එක්ක usd 18ක් විතර පැයට .

    Student Living Cost
    Living Cost එක වැඩි රටක් norway කියන්නේ . campus dormitory එකක ඉදියොත් usd 600-700 කින් shape වෙන්න පුළුවන්
    සල්ලි පෙන්නන්න ඕනේ ගාන අවුරුද්දකට usd: 12318

    After Study
    1 year job search visa එකක් හම්බෙනවා .BSC කරපු අය usd 46,331 ට වඩා (yearly) , MSC කරපු අය usd 50,026 ට වඩා වැඩි වැටුපක් සහිත රැකියාවක් හොයාගන්න ඕනේ work visa ගන්න .

    PR Permanent residence permit
    Skilled work visa හම්බෙලා අවුරුදු 3 කට පස්සේ
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,456
    17,554
    113
    Machan Estonia walata MSc ekakata yana eka hoday da ? poddak eka gana wisthara danna pluwan da ?
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,951
    5,610
    113
    එතකොට සල්ලි අවුරුද්දකට ඩොලර් 12k කියන්නේ ලක්ෂ 18~20 වගේනේ. ඒගාන විතරද පෙන්නන්න ඕන ? නැත්නම් Study කරන මුලු කාල සීමාවටම පෙන්වන්න ඕනද ?
     
    nook1176

    Active member
  • Apr 6, 2015
    365
    70
    28
    එතකොට මචන් උන්ගෙ රටේ language එකෙන් නේද study කරන්න ඕනා ? English වලින් බැ නේද?
     
    Last edited:

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    එතකොට සල්ලි අවුරුද්දකට ඩොලර් 12k කියන්නේ ලක්ෂ 18~20 වගේනේ. ඒගාන විතරද පෙන්නන්න ඕන ? නැත්නම් Study කරන මුලු කාල සීමාවටම පෙන්වන්න ඕනද ?
    visa officer mata depend wenne laksha 40 k witara pennna eka kokatath hodai
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    Machan Estonia walata MSc ekakata yana eka hoday da ? poddak eka gana wisthara danna pluwan da ?
    hodai .low cost .course eka iwara wunama one year job search visa ekak hambenawa .eka europe union eka atule valid .europe wala demand filed ekaka msc ekak kaloth awulak wennne naha.
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    Machan Estonia walata MSc ekakata yana eka hoday da ? poddak eka gana wisthara danna pluwan da ?

    ඇයි බන් ඔය එස්ටෝනියා, පොල්ටෝනියා, මල් ටෝනියා වගේ රටවල් වලට රිංගන්න හදන්නේ ? පොඩ්ඩක් බලපන්කො ඩෙන්මාර්ක්, ස්වීඩන්, නොර්වේ, නෙදර්ලන්ඩ් වගේ රටවල්. බැරිම නම් බෙල්ජියම්, ඔස්ට්‍රියා වත්.
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,456
    17,554
    113
    hodai .low cost .course eka iwara wunama one year job search visa ekak hambenawa .eka europe union eka atule valid .europe wala demand filed ekaka msc ekak kaloth awulak wennne naha.

    ela machan.. ethakota salli pennana ewath ekkama okoma gana kiyak wageda yawida ? part time jobs ehema hoya ganna eka amaru wey da ?
     
    Terra Nova

    Well-known member
  • Jun 20, 2017
    329
    101
    83
    MSC/MBA කරන්න යන අයටත් Public universities වලට Apply කරන්න පුලුවන්ද ?
    Dependent Visa දෙනවද ?
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    ela machan.. ethakota salli pennana ewath ekkama okoma gana kiyak wageda yawida ? part time jobs ehema hoya ganna eka amaru wey da ?
    ow .part time hoyaganna amarui .salli penna eka lankawe kohomada karanne kiyala dannawane .tamange salli neweine pennnane.puluwan taran loku ganak penna eka tamai hoda (aduma gane laksha 25kwath) .visa interview ekata india wata yanna one .
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    MSC/MBA කරන්න යන අයටත් Public universities වලට Apply කරන්න පුලුවන්ද ?
    Dependent Visa දෙනවද ?
    private ewata apply karanna pissuwak tiyenne one :rolleyes::rolleyes:.dependent visa denne nati ekama rata europe wala italy witarai.italy wala tiyenne family visa ekak
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    ඇයි බන් ඔය එස්ටෝනියා, පොල්ටෝනියා, මල් ටෝනියා වගේ රටවල් වලට රිංගන්න හදන්නේ ? පොඩ්ඩක් බලපන්කො ඩෙන්මාර්ක්, ස්වීඩන්, නොර්වේ, නෙදර්ලන්ඩ් වගේ රටවල්. බැරිම නම් බෙල්ජියම්, ඔස්ට්‍රියා වත්.

    බෙල්ජියම්, ඔස්ට්‍රියා shape ගාන ගොඩක්ම අඩුයි .පාර්ට් time පාරක් නොකර ජිවත් වෙන්න නම් ඉතින් පොඩි රටකට යන්න ඕනේ .
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    student housing hitiyath usd 700 kin nam amarui puthe. hamuduru kenektanam puluwan wei raeta kanne nane. mehe patta heethalai innawanam mas kanna balan waren. labeta indala marila yai heethalata. mehe unta ganak na unta purudu nisa.
    mulin crona 100000k withara mehe account ekkata transfer kraganna ona visa ganna.
    NTNU, UIB lankawe unta godak welawata admission hambenawa 2nd upper ekak thiyanwanam.
    job seen ekanam kiyna tharam sundara na. gemak denna ona. PR ganath lesi na anith ratwalata sapekshawa. PR gaththath citizen ganna patta amarui.
     
    100000k tamai awuruddakata one kiyanne .oka masa 10 n beduwama .maseta 1200 usd .yana eka dana ganna one shape eke jiwath wenne .city eka anuwa living cost eka wenas wenawa .kohoma hari game eka gahaganna one .
    Norway wala germany wage block account seen ekak naha .ehe campus account ekata laksha 18k witara transfer karala pennuwoth godak hodai .one nam gihima salli tika ewanna puluwan ayeth lankawata.
    . mehe hoda finicial statbility ekakth ekka laksha 40k witara pennuwath hari .
    visa officer mata tamai depend wenne .
    part time,PR, weather seen ekata koi ratakata giya ekath itin hamoma kiyanne oka tamai.
    habai giyapu aya enneth naha:yes::yes: