1. R

    Attention >> කුරුණෑගල - දඹුල්ල

    ඔය කුරුණෑගල පැත්තෙන් යන්න එපා. ඔය පාරවල් හරිම පොඩියි. කොළඹ ඉදලා අනුරාධපුර පැත්තට යනවා නං හොදම පාර තමයි මිගමුව හරහා ගිහිං ඒ පැත්තෙන් පුත්තලම හරහා උතුරු පැත්තට යන එක. පාරත් හොදයි. රෑට එහෙම වාහන සැහෙන්න අඩුයි. හැබැයි ඉතිං එකම අවුල තේ බොන්න හරි හමන් තැනක් නැති එක. මම අනුරාධපුර යද්දී ගොඩක් වෙලාවට...

    No contents