වාහන ව්‍යාපාරිකයන්ට,ටීවී චැනල් වලට,ජංගම දුරකථන ආයතන කියලා සදහන් කරාට මෙහිදී අයවැයෙන් බදු දැලට අහුකරගන්න බලා පොරොත්තු වෙන සුවිශේෂී ආයතන කිහිපයක් තියෙනවා. ඒ තමයි මයික්‍රෝ එක,CSN එක ඩයලොග් එක. ඔය ආයතන තුනම ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ බලවතුන්ගේ හයියෙන් බදු ගෙවීම් පැහැර අරිමින් සිටි, වෙනත් සමාගම්...