1. T.Rex

    ඉඩමේ ඔප්පුව නැතිවෙලා..

    උරුමයෙන් ලද ඉඩමක් අති අතර එහි ඔප්පුව අස්ථානගත වී ඇත. ඔප්පු Copy එකක් ලබාගැනීමට ඉඩම් කාර්යාලයේ Form එක Fill කිරීමට අවෂ පහසුම විදිය පිලිබද දැන්නා කෙනෙකු සිටීද? Lowyer ද මියගොස් ඇත.
  2. T.Rex

    ලෝකෙ තියෙන භයානකම ලෙඩේ හිසරදය

    ලෝකෙ තියෙන භයානකම ලෙඩේ හිසරදය ලෝකෙ තියෙන භයානකම ලෙඩේ හිසරදය. ඔබත් නිතර හිසරදය හැදෙන කෙනෙක්ද? හිසරදයෙන් මිදෙන ආකාරය ගැන දැනගන්න ඔබ නැරඹිය යුතුම Video වක්. oMmBMJPCs8c
  3. T.Rex

    මෙලමයින් අඩංගු ප්ලාස්ටික් භාවිතය කුඩා ලම

    මෙලමයින් අඩංගු ප්ලාස්ටික් භාවිතය කුඩා ලම මෙලමයින් අඩංගු ප්ලාස්ටික් කුඩා ලමුන් සඳහා කිසිවිටකවත් භාවිතා කරන්න එපා. ඒවා කුඩා ලමුන්ට අහිතකරයි. jgqt5_ajyOg
  4. T.Rex

    එහෙන් මෙහෙන් ඇහෙන සින්දු සොයන්න නියම විස&#3507

    එහෙන් මෙහෙන් ඇහෙන සින්දු සොයන්න නියම විස&#3507 මග තො‍ටේ යනකෙ‍ාට ඔබටත් ලස්සන සින්දුවක් ඇසුනාත් හිතෙනව නේද ඒක Download කරගන්න. ඒත් Title එක සොයාගන්න බැරි උනොත් ඔබ අපහසුතාවයට පත් වෙනව. මෙන්න ඒකට හොඳම විසඳුම. vLGHHlMdnOo
  5. T.Rex

    Phone එකේ තොරතුරු සියල්ල එකම තැනකින්

    Phone එකේ තොරතුරු සියල්ල එකම තැනකින් අපි හැම ‍ දෙනොම Mobile Phone පාවිච්චි කලාට බොහෝ දෙනෙකුට Hardware Specification පිළිබඳ දැනුමක් නෑ. අපි අලුත් Phone එකකට යන කොට මේ ගැන දැනගෙන ඉන්න එක ඉතා වැදගත්. ඉතින් අපි අද බලමු කොහොමද මේ හැම දෙයක්ම එකම තැනකින් බලාගන්නෙ කියල. vPXXHgfqfGU
  6. T.Rex

    Google Keep කියන්නෙ මොකක්ද? හා භාවිත කරන ආකාරය.

    Google Keep කියන්නෙ මොකක්ද? හා භාවිත කරන ආකාරය. iHZW41NRbQg Google Keep කියන්නේ පහසුවෙන් හා පිළිවෙලකට අපේ Nots Remainders තියාගන්න පුලුවන් App එකක්. මේ Video එකෙන් කතා කරමු Google Keep වල භාවිතයන් හා භාවිත කරන ආකාරය පිළිබඳව.
  7. T.Rex

    මොකක්ද මේ Air Droid කියන්නේ. කොහොමද අපි Air droid භාවිතා ක&#3515

    මොකක්ද මේ Air Droid කියන්නේ. කොහොමද අපි Air droid භාවිතා ක&#3515 36gbATSdmQY අද Video එකෙන් කියල දෙන්නෙ බොහොම ප්‍රසිද්ධ App එකක් වෙන Air droid භාවිත කරන ආකාරය ගැන හා ඔයා නොදන්න දේවල් කීපයක් ගැන. දන්න ඔයාලගෙ දැනුම වැඩිවෙන්නත් නොදන්න අයට දැනගන්නත් Video එක නරබලම එන්නකො. :D
  8. T.Rex

    බඩ වැඩිද? අඩු කරගන්නෙ මෙහෙමයි.

    බඩ වැඩිද? අඩු කරගන්නෙ මෙහෙමයි. ඔබ කෙට්ටු උනත් උදරය ඉදිරියට නෙරා ඇවිත්ද? ඉදිරියට ආ උදරය අඩුකර නිරෝගී ලස්සන සිරුරකට උරුමකම් කියන්න ඔබටත් පුලුවන්. zr9kdoobKOE
  9. T.Rex

    හිතුමතේ විටමින් භාවිත‍යේ අවදානම

    හිතුමතේ විටමින් භාවිත‍යේ අවදානම හිතුමතේ විටමින් භාවිතා කරන්නේ පරිස්සමෙන් saRJLuDvJkc
  10. T.Rex

    ඕනෙම Network එකකට නොමිලේම Call ගන්න - Whats call

    ඕනෙම Network එකකට නොමිලේම Call ගන්න - Whats call ඕනෙම Network එකකට නොමිලේම අන්තර්ජාලය හරහා Call ගන්න පුලුවන් App එකක් තමයි Whatscall කියන්නෙ. මේ Video එක කලේ WhatsCall ගැන. ඇවිත් බලන්න. X4NKyyxxbeY
  11. T.Rex

    Free VPN එකක් භාවිත කරමු

    Free VPN එකක් භාවිත කරමු මේ Video එක Free VPN එකක් භාවිත කරන හැටි. වැඩේ වෙන්නෙ Opera Browser එකෙන්. දන්න අයගෙ දැනුම වැඩි වෙන්නත් නොදන්න අයට දැනගන්නත් එක්ක Video එක බලලම හොඳ නරක කියන්නකො. y0dOfL7aFYw
  12. T.Rex

    IDM (Internet Download Manager) හැමදාම තියාගම්මු

    IDM (Internet Download Manager) හැමදාම තියාගම්මු අලුතෙන් Youtube Channel එකක් පටන්ගත්තා බොලව්. බලල හොඳ නරක කියපල්ලකො. කැමති අය Subscribe කරල Like කරල Support එකක් දෙන්න. පලවෙනි Video එක IDM හැමදාම තියාගන්න හැටි. qkZI4pKF6N8

    No contents