Google Keep කියන්නෙ මොකක්ද? හා භාවිත කරන ආකාරය.

T.Rex

Member
Jul 29, 2012
24
7
3
Google Keep කියන්නෙ මොකක්ද? හා භාවිත කරන ආකාරය.



Google Keep කියන්නේ පහසුවෙන් හා පිළිවෙලකට අපේ Nots Remainders තියාගන්න පුලුවන් App එකක්. මේ Video එකෙන් කතා කරමු Google Keep වල භාවිතයන් හා භාවිත කරන ආකාරය පිළිබඳව.
 
  • Like
Reactions: Erandic