ඉඩමේ ඔප්පුව නැතිවෙලා..

T.Rex

Member
Jul 29, 2012
24
7
3
උරුමයෙන් ලද ඉඩමක් අති අතර එහි ඔප්පුව අස්ථානගත වී ඇත. ඔප්පු Copy එකක් ලබාගැනීමට ඉඩම් කාර්යාලයේ Form එක Fill කිරීමට අවෂ පහසුම විදිය පිලිබද දැන්නා කෙනෙකු සිටීද? Lowyer ද මියගොස් ඇත.
 
todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,699
    16,909
    113
    Umbe oppuwa tiyenne man gaawa
    Man me dawas wala eka mage namata liya ganna gemak gahana gaman inne
     
    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    උරුමයෙන් ලද ඉඩමක් අති අතර එහි ඔප්පුව අස්ථානගත වී ඇත. ඔප්පු Copy එකක් ලබාගැනීමට ඉඩම් කාර්යාලයේ Form එක Fill කිරීමට අවෂ පහසුම විදිය පිලිබද දැන්නා කෙනෙකු සිටීද? Lowyer ද මියගොස් ඇත.
    ඔප්පුවක් අලුතින් ලියන්න වෙයි
    අළුතින් ලියන්න ඕන නැහැ. ඔප්පුවේ අංකය නැතිනම් හොයාගන්න පොඩ්ඩක් මහන්සි වෙන්න ඕන.
    යාබද ඉඩම්වල නම් හා ඔප්පු අංක දන්නවා නම් හෝ අහගන්න පුළුවන් නම් තවත් පහසු වේවි.
     
    • Like
    Reactions: imhotep

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    අළුතින් ලියන්න ඕන නැහැ. ඔප්පුවේ අංකය නැතිනම් හොයාගන්න පොඩ්ඩක් මහන්සි වෙන්න ඕන.
    යාබද ඉඩම්වල නම් හා ඔප්පු අංක දන්නවා නම් හෝ අහගන්න පුළුවන් නම් තවත් පහසු වේවි.
    Ow..laga idame oppuwe athi wistare..eken oppuwaka copy akak ganna puluwan land registry eken number aka dala..
     
    • Like
    Reactions: imhotep

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඔප්පුව ලියපු lawyer ගේ නමින් saerch කරන්න පුළුවන්.
    Lawyer අයිති බල ප්‍රදේශයේ land registry එකට යන්න ඕන...

    ඔප්පුව තියන ඉඩම සහ lawyer ගේ බල ප්‍රදේශය එකම නම්, ඒත් lawyer ගේ නමින් තමයි සර්ච් කරන්නේ..