1. chandima3010

    Repair Sony Camera?

    මචං මම Sony Alpha NEX 5R ගත්තා ebay එකෙන් 2013දි. :cool: ලගක ඉදන් photo ගත්තම "Camera error. Turn power off then on." කියලා error එකක් ආවා. Photo එක over expose වෙලා save වෙන්නේ. කරන්න පුලුවන් හැමදෙයක්ම කරලා reset කරා හරි ගියේ නෑ. :no: :sorry: මේක හදාගන්න විදියක් දන්නවාද? Sony camera repair...
  2. chandima3010

    daily බියර් බොන එක?

    Yes, these things were taught to us during our undergraduate period. But later we got to know that not all research are unbiased. Like drug companies fund certain research, alcohol companies do the same. What we were taught was 21 units per week for men and 14 units per week for women. When...
  3. chandima3010

    daily බියර් බොන එක?

    1. නොබී ඉන්න පුලුවන් නම් ඉතා හොඳයි. :D 2. දවසට Beer can දෙක බැගින් නම් බොන්න එපා. Beer can = 1 unit එහෙම ගත්තොත් ඔයාට සතියකට alcohol unit 14ක් විතර ගන්නවා. :shocked: ඊට අමතරව beer වල sugar තියෙනවා කියලත් අමතක කරන්න එපා. :sorry: 3. ඔයාට beer බොන්නම ඕනෙ නම් සතියකට එක can එකක් විතරක්...
  4. chandima3010

    හරියට ප්‍රථමාධාර දෙන්නේ කොහොමද?

    Thanks machan :D අනිවාර්යයෙන්ම. කාලයත් සමග guidelines වෙනස් වෙනවා :yes:
  5. chandima3010

    vitamin C 500mg Tablet

    ඔව් ඔබ හරි. කොහොමත් ඕවා වැඩිපුර ගත්තාට වැඩක් නෑ. අවශ්‍ය පමණ උරාගෙන ඉතිරිය ශරීරයෙන් බැහැර වෙනවා. නමුත් අහිතකර බලපෑම් ඇතිවීමට ඉඩක් තිබෙනවා බැහැරවීමට පෙර.
  6. chandima3010

    vitamin C 500mg Tablet

    500mg daily ok but long term ගන්න එපා. Fish oil අවශ්‍ය නෑ ඔයා මාලු කනවා නම්. Normal Vitamin C tablet 100mg.
  7. chandima3010

    vitamin C 500mg Tablet

    ඕනෑම දෙයක් ඕනෑවට වඩා හොද නෑ. විටමන් උනත් high doses වලින් ගත්තොත් toxicity එන්න පුලුවන් ගොඩක් අඩු උනොත් වෙන අසනීප එන්න පුලුවන් (Scurvy). විටමින් කියන්නේ micro-nutrients. ඒවා ඉතා කුඩා ප්‍රමාණ වලින් ශරීරයට අවශ්‍ය. අපි කන කෑම වලින් අපිට ඒ ප්‍රමාණය ලැබෙනවා. වෛද්‍ය උපදෙස් වලින් තොරව දීර්ඝකාලීනව...
  8. chandima3010

    හරියට ප්‍රථමාධාර දෙන්නේ කොහොමද?

    1. ගලා යන වතුරෙන් හොදින‍් සෝදා අපද්‍රව්‍ය අැත්නම් ඉවත් කරගන්න. (විනාඩියක් පමණ) 2. පිරිසිඳු රෙදි/පුලුන්/ගෝස් අදාළ ස්ථානයේ තබා පීඩනය යොදන්න. අත ඉහලට වෙන්න අල්ලා ගන්න. 3. තවත් ලේ යනවා නම් ඊට ඉහළින් තදින් රෙදි පටියකින් ගැටගසන්න. නමුත් මෙයින් අතට ලැබෙන රුධිරය අඩුවී අත ඉක්මණින් මිය යා හැකි නිසා දැන්...
  9. chandima3010

    හරියට ප්‍රථමාධාර දෙන්නේ කොහොමද?

    හරියට ප්‍රථමාධාර දෙන්නේ කොහොමද? හරියට ප්‍රථමාධාර දෙන්නේ කොහොමද? (නොකියූ කතාව) "ඇමති දයා ගමගේ මැදිහත්වීමෙන් නැගෙනහිර පළාත් සභාවේ හිටපු සභාපතිවරයාගේ දිවිබේරෙයි." මේ අපි පසුගිය සතියේ දැකපු ප්‍රවෘත්තියක්. මේ සිද්ධියට අදාළ විඩියෝව අත්තර්ජාලයේ ලැව් ගින්නක් ලෙස පැතිර ගියා. කට්ටියක් ඇමතිතුමාගේ...
  10. chandima3010

    Vehicle around 25-30

    Wagon R is the car for you. You can consider the New Suzuki Alto as well.
  11. chandima3010

    a\l guessed ewa balanna epada?

    ඔය guess ටිකත් සාමාන්‍ය පෙරහුරු ගැටලු වගේ උත්තර ලියලා පුරුදු වෙයන්. නමුත් ඒ මත depend වෙන්න යන්න එපා. අනිවාර්යයෙන් පුලුවන් විදියට මුලු සිලබස් එකම උඩින් පල්ලෙන් review කරන්න. උඹට ජය! :D
  12. chandima3010

    Swift 2017 පදින අය එන්ඩෝ

    Yes mama weekly drive karanne Colombo-Kandy (A6) route eke. ita amatharawa colombo city eketh drive karanawa once a month. So combined fuel economy around 15kmpl. :cool: mama gahanne 95 octane. but catalogue eke tiyena eka gahuwa nam hondai. eka japan hinda mata hoyaganna terenne na :sorry: Mama...
  13. chandima3010

    Swift 2017 පදින අය එන්ඩෝ

    ම‍ාත් ගත්තා ඕකක් දැන් මාස 3ක් ඇති. 1000cc turbo highest grade. පට්ට ව‍ාහනේ. තෙල් කරනවා 15km/l (මම ගොඩක් accelerate කරනවා) ගොඩක්ම options මේ range එකේ ගානට වෙන වාහනයක හොයා ගන්න බෑ. (360 cam, radar breaking, cruise control, paddle shifters, android auto supporting car setup, dual multi function...
  14. chandima3010

    බදුල්ලේ ඉදන් නානු ඔයට කෝච්චියේ යමුද?

    M6 කියන්නේ මොකද්ද බන් :sorry:
  15. chandima3010

    කොළඹ_ගිහිං අතරමං නොවෙන්න

    https://play.google.com/store/apps/details?id=cbr.arima මේක තමයි මම use කරන්නේ
  16. chandima3010

    ලෙඩ නැතුව ඇඟ ගානට තියාගමුද

    Appreciate your determination machan! Good luck! :D

    No contents