Repair Sony Camera?

chandima3010

Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    මචං මම Sony Alpha NEX 5R ගත්තා ebay එකෙන් 2013දි. :cool:

    ලගක ඉදන් photo ගත්තම "Camera error. Turn power off then on." කියලා error එකක් ආවා. Photo එක over expose වෙලා save වෙන්නේ. කරන්න පුලුවන් හැමදෙයක්ම කරලා reset කරා හරි ගියේ නෑ. :no:

    :sorry:

    මේක හදාගන්න විදියක් දන්නවාද? Sony camera repair කරන්න sure තැනක් තියෙනවාද? :(

    e3d547ab-6d27-4dc7-9656-f1a5dacf60df.jpg


    Thanks in advance!
     
    Last edited by a moderator:

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,791
    1
    27,735
    113
    ලංකාවේ Sony cameras කරන්නේ cameralk එකයි siedles එකයි. ඒ තැන් 2න් එකකට දීලා බලන්න
     

    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    Where did you download the firmware upgrade from? Which Sony site?

    https://esupport.sony.com/US/p/swu-download.pl?mdl=NEX5R&upd_id=9659&os_group_id=5

    ලංකාවේ Sony cameras කරන්නේ cameralk එකයි siedles එකයි. ඒ තැන් 2න් එකකට දීලා බලන්න

    Cameralk? Hadalanam dei samaharawita. Habai umbata aluth camerawak ganna gaana yanawa othanin haduwothnam

    Camera. Lk beluwadaa??

    Camera LK දෙන්න බයයි බන්. So many negative comments. No idea about Siedles.


    බම්ප්
    Thanks
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,327
    113
    Last edited:

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,835
    2,839
    113
    රජරට
    බොරැුල්ලේ ‘‘සීඩ්ල්ස්’’ එකට දෙන්න, මමත් මගේ සෝනි වීඩියෝ කැමරාව හදාගත්තෙ එතනිනන්. වැඩ ෂුවර්.