#සති_පූජා
" අන්න මචං බඩු කෑලි ටික එළියට බැස්සා ....වරෙන් යන්න...."
සුපුරුදු පරිදි ගාමන්ට් එකෙන් එළියට බහිද්දිම වගේ පාක් එකේ හිටපු රස්තියාදුකාරයෝ ටික ඇඹලයෝ වගේ අපේ පස්සෙන් වැටුනා....
" ඇයි නංගී ඔච්චර ගණන් ආ.....ඇයි අපි හොද නැද්ද ...."
හැමදාම උන්ගේ කට කැඩිච්ච කතා අහන් එන එක අපට පුරුද්දට...