ගන්න ....."
ඒ ඇසුනු දෙය මට අදහා ගැනීමට නොහැකි විය... තප්පර ගානකට කල යුත්තෙ කුමක්ද හිතා ගැනීමට නොහැකි ව සිටිද්දී මට බැසීමට බසය නැවැත්විය ... කොතරම් දුරක් වැරැදි පාරක ආවාද කොතරම් වේලාවක් මා නිදා ගෙන සිටියාද නොදැන ම බසයෙන් බැස ගත්තෙමි.. මා බසින විට අනෙක් මගින්න් විවිධාකාර මුහුණු වලින් මා දෙස...