මන් හිතන්නෙත් ඩයලොග් හොදාාාාායි.....
පියෝ ටීවි එකේ ඉන්නේ කම්මැලි හොරැ ටිකක්..
ඩයලොග් PER DAY TV එක හොදයිද ? අවුරැද්දක් නේදා වගකීම තියෙන්නේ. ඊට පස්සේ ඩිෂ් එකේ බෝලේ හරි අර රිසිවර් කෑල්ල හරි අවුලක් ගියොත් අනාත වෙයිද? හදන්න හෝ අළුතින් දාන්න කීයක් යයිද ?
ඩයලොග් PER DAY TV එකට රොකොඩින් පහසුකම දෙනවද...