මමත් ඔ්වා ඒකක් දැන් අවුරැදු 03 04 ක ඉදන් පාවිච්චි කරනවා. කාමරයකට, ෙපාඩි කඩ කෑල්ලකට ඒල....ඕක දාගෙන හිටිය 24*7 දාගෙන හිටිය කියල current bill එකේ වැඩි වීමක් උනේ නැ. fan එකට වඩා ෆට්ට cool මචං. ඇග වේලෙන ගතියක් නැ.ice කැට ටිකක් දාල 15 මින් වගේ cooler එක විතරක් on කරලා ඊට පස්සේ fan එක දැම්ම ම නම් AC...