මේ දවස් වල ගොඩක් ගොසිප් සයිට් වලින් හිට් කරන බයික් එකක් වෙලා තියෙනවා Aprilia SR125 සහ SR150 ලඟදී පොස්ට් එකක් දකින්න හම්බ උනා CBR 1000RR 5ක් එක්ක රේස් එකක් ගිහින් SR150 එක 2වෙනි තැන ගත්තා කියලා ඒක නම් විහිලුවක් අපි ඒ ගැන පස්සේ දවසක පෝස්ට් එකකින් කතා කරමු,ඇත්තටම SR 150,125 කියන්නේ දැනට ලංකාවට...