පට්ට චැනල් එක
අපේ ගමේ ඉන්නවා බන්දුල සර් කියල කලින් ජිට් කුන්ඩු කරපු මාස්ටර් කෙනෙක් ඔහුට කුමක් හෝ ධර්මයක් වැටහුනා දැන් අවරුදු ගණනාවක ඉදන් සේරම දේවල් අතරලා ධර්ම දේශනා වගේ දේවල් කරනවා ඔහු ලගට යන මගේ යහළුවෙකු කිව්වා දැන් ඔහුට අන් සිත් පවා කියවන හැකියාව තියනවා කියලා