ගෙදර ඔරලෝසුවට ජිවිත කාලෙටම එක බැටරියක් .මේක හදාගත්තොත් නම් අයිමත් ඔරලෝසුවට බැටරි දාන්න ඕනනම් වෙන එකක් නැ .වියදම රුපියල් 20 වත් යන්නේ නැ .
Hoda battery ekak rs 1000 witara wenawa oke. Laptop wala tiyenneth owa athuleඅර බැටරි එක නැතිවද වියදම රු 20ක් වෙන්නේ ?
ඒ බැටරියක් කීයක් වෙනවද?
මචන් පරණ ලැප්ටොප් බැටරියක් ගලවලා එකේ ඇතුලේ තියන සෙල් එකක් ගනින් ඕනෑතරම් ඔය බැටරි විසිකරනවා බන් .නැත්නම් ෆෝන් බැටරියක් උනත් ගන්න පුළුවන්අර බැටරි එක නැතිවද වියදම රු 20ක් වෙන්නේ ?
ඒ බැටරියක් කීයක් වෙනවද?
පොඩි ඇම්පියර් එක නිසා ගන්නේ පරණ ෆෝන් බැටරි යක් උනත් ගන්න පුළුවන්Hoda battery ekak rs 1000 witara wenawa oke. Laptop wala tiyenneth owa athule
18650 lithium ion battery![]()
කාර් බැටරියක් මොකටෙයි බන් ලැප්ටොප් සෙල් එකකිනුත් ජිවිත කාලෙම පුළුවන්ayyo $$$
thama kiyanna wenne
okata car battey ekak gahapanko jiwitha kaala kipayak duwanna puluwan
Bump
Bump
Bump
Bump
ස්තුති මචන්ලාBump
ඔබගේ දැනුම මම අගය කරනවා .1. 18650 battery ekak 300k wath wenawa
2. okata high efficiency boost converter ekak hari, cheap ona nam jewel theif ekak hari dapan. AA kallenuth jiwitha kaalayak duwawi
3. umbe krame karanawa nam proper LDO ekak danna. resistor divider + transistor newe. resistor time & temperature anuwa value wenas wenawa
Bump![]()
Bump![]()
ස්තුති
you did not get my pointඔබගේ දැනුම මම අගය කරනවා .
1.මම කියලා නැනේ බන් 18650 අලුතින් ගන්න කියලා ඔය පරණ ලැප්ටොප් බැටරිවලින් හොද සෙල් එකක් හොයාගන්න බැරි නැ .
3.ඔරලෝසුවට 5mA වගේ ඉතා කුඩා මිලි ඇම්පියර් එකක් ගන්නේ එක නිසා කවදාවත් රෙසිස්ටර් රත්වෙලා අගය වෙනස් වෙන්නේ නැ
ලැප්ටොප් බැටරි සෙල් ලිතියම් අයන් තමයි බ්රෝපොඩි ගානක් වැඩිපුර දිලා ලිතියම් බැටරියක් දාන්න. අවුරුදු ගානක් දිව්වාහැකි.
ස්තුති බ්‍රෝ
එකත් හොදයිyou did not get my point
why dont you use 3 diodes in series? that will save about 17 rupees more

ස්තුති මචෝහොඳ වීඩියෝවක් මචෝ..
තෑන්ක්ස්...
අදකාලෙ යූටියුබ් එකේ වැටෙන වීඩියෝ වල හැටියට මේ වගේ අලුතින් හිතල කරන හොඳ කන්ටෙන්ට් තියෙන චැනල් එකක් කරන එක ලොකු දෙයක්...

අනිවා බ්රෝලිතියම් බැටරි අවුරුද්දක් දෙකක් යනකොට ඉබේම ඩිස්චාජ් වෙනව. මාසෙකට 6% වගෙ self discharge rate eka. ඒක නොදන්න එකෙක් හදපු විඩියෝවක්
කලු හම වැහෙන්න ගොබ්බය ග්ලවුස් දෙකකුත් දාල
------ Post added on Mar 15, 2021 at 10:13 AM
bump
Bump.
BUMP
හැමෝටම ගොඩක් ස්තුතිBump