අනිවා. වෙන සිද්දියක් නිසා තමයි. ගෝටගෙ මිග් කේස් එක නිසා. එහෙම කියලා ඌ හොද වෙන්නේ නෑ.
උබට මතකද දන්නේ නෑ, කදිරගමර් මැරෙන්න ටික කාලෙකට කලින් පුදුම වදයක් දුන්නේ උගේ පොඩි දේ වලට.
උදාහරනෙක්ට, රට යද්දි බේත් දෙන්න wife එක්ක යන්න, කදිරගමර් බබෙක්ද කියලා tv එකේ කිව්වා