ඔව් බන් මේක මට ගොඩ කාලෙක ඉදන් career එකේ තියන ප්‍රශ්නයක්. හම්බ වෙලා තියන දේවල් deserved නෑ කියන එකයි පට්ට unconfidence ගතියකුයි තියනවා. ලොක්කත් හැම වෙලේම හිනා වෙනවා downplaying himself කියලා 😀. ගොඩක් වෙලාවට linkedin behaviour , tech community characters එක්ක compare වෙලා මන් ගැන ලොකු අඩු...