කුඩාරම් අයින් කරලා,එ ඉන්න හතළිස්ගානක්ට අක්කර 50ක් දෙන්න යනවා.ඉතින් ඊයේ ගියපු අයිය කෙනෙක් කිවුවේ කුඩාරම් වල එක මනුස්සයෙක්ගෙන් ගියපු මාධ්‍යවේදියෙක් අහලා එක්කෙන්කට අක්කරයකට වැඩිය ලැබෙනවනේ,වැඩි නැද්ද කියලා.ඒ මනුස්සයා කියලා අපිට ළමයි 5ක් ඉන්නවා කියලා.අයෙත් අහලා කො ළමයි කියලා ,එයාලා ගෙදර කියලා.ඉතින්...