පට්ටම වැඩේ මචන්
මේ වගේ පන්සල් අපි රැකගන්න ඕනෙ...........
Admin hari meka organize kaloth mama support balamu mcnපට්ටම වැඩේ මචන්
මේ වගේ පන්සල් අපි රැකගන්න ඕනෙ...........
Admin hari meka organize kaloth mama support balamu mcnදුෂ්කර ගම්මාන වල මෙවැනි පන්සල් විශාල ප්‍රමාණයක් ඇති අතර දවසේ දානය පවා නොලෙබන පන්සල් එයින් බොහමයක්.අද දිනයේ අපබෞදයන්ගේ ප්‍රමුකතාවය මෙ සදහා යොමු විම වඩාත් වැදගත්





pasikuda beach eka thiyenne vijaya kumarathungage namata.. Basil's malu malu hotel eka gahala thiyenne chandricage idamak rajayata pawaran.. oka thama aththa.. issra oya area eka amu sinhala paththak.. yudde kale hinda minisu oya pathi atha arala awa.. ubala dannawa athi ne wali kandata koti gahapu katha ehema.. ambanaka minissu mala





මමත් ඔය පන්සලට ගිහින් තියෙනවා අනන්තවත්...
පන්සලේ හාමුදුරුවෝ නම් පටිට චා මචං ...කරන්නේ නැති දෙයක් නෑ..
ඕනෙම කෙනෙකුට මේ පන්සලේ නවාතැන් පහසු කම් දෙනවා කිසිම මුදලක් අයකරන්නේ නැතුව..
නමුත් කොහොම හරි පන්සල රැක ගෙන ඉන්න එකනම් ලොකු දෙයක්.
ගොඩක් අයගෙන් ආදාර තියෙනවා මේ පන්සලට...


