දැන් ඔයා අහන්නේ කවුද සැබෑ දෙවියන්වහන්සේ කියලනේ නේද ?
ඉස්ලාම් ආගම බිහි වුනේ කොහොමද කියලා ඔයා පොඩ්ඩක් හොයලා බලන්න, එතකොට ඔයාට ඔය ප්‍රශ්නෙට පිලිතුර ලැබෙයි.
කුරාණෙයි ,අල්ලහ්යි, ඉස්ලාම් ආගමයි බිහි වුනේ යුදෙව් ක්‍රිස්තියානි ආගම් වලට ගොඩාක් කාලෙකට පස්සෙයි..
ක්‍රිස්තියානි ඉස්ලාම් යුදෙව් තුන්ගොල්ලන්ම එක...