මා නැරඹු චිත්‍රපට ..
කොහොමද කොල්ලනේ. අද ඉරිදා දවසේ උඹලට නිවාඩු ඇති නේද ? මට අදහසක් ආව චිත්‍රපටි ගැන. මගේ විනෝදාංශය තමයි චිත්‍රපටි බැලීම. මම මෙහෙ පුස්තකාලයෙන් ,අන්තර්ජාලයෙන් හොයා හොයා චිත්‍රපටි බලනවා....එපා වෙනකම් බලනවා. මම බලපු චිත්‍රපටි වලින් හොඳයි කියල හිතුන චිත්‍රපටි මම උඹලත් එක්ක බෙදාගන්න...