1. san**

    Keells එකෙ උන් කරන වංචාවක්.

    mama December walata redeem karanawa.Star points wage newei eka bill ekakata loku ganak enawa
  2. san**

    රොමේනියාවේ සිංහලුන්ට තියෙන තැන.. 🤮🤮

    එතකොට අපේ උන් රොමේනියා ගිහින් youtube චැනල් එකක් පටන්ගෙන එහෙ පම්පෝරිය දාන්නේ ඇයි ?
  3. san**

    කටින් පුටින්ගෙ Moscow Oil Refinery

    අද හෙටම ඔරෙශ්නික් එකක් බලාගන්න පුළුවන් මේ පාර නම් පෙ ලෝඩ් එක empty තියන එකක් නෑ
  4. san**

    දැන් නම් අමු ගතිය ඇති වගේ

    මුව දකුණු ඉන්දියාවට ගිහින් දැම්මා නම් හරි .
  5. san**

    XXX මහයායේ විනීත හිමි 👉👌

    තමන්ගේ අමුඩේ රීගත්ත උන් අනුන්ගේ ලන්කට් හෝදලා නෑ කියනවා .. පස්සු පිකාලා බන් :lol:
  6. san**

    XXX මහයායේ විනීත හිමි 👉👌

    ඔය වගේ වරදක් (ඇවතක් ) කරපු ගමන් මහන කම අහෝසි වෙනවා . එකට විනය පිටකය කියලා වෙනම ධර්ම කොටසක් තියනවා. ඉතින් අහෝසි උන මහන කමක් තියන ඕනෑම එකෙක් ගෙන් මේ වගේ දේවල් වෙන්න පුළුවන් .. මේ වගේ දෙයක් දැක්කම උක පුඩ දාගෙන ඇවිත් මේකේ දාන්න අවශ්‍ය නෑ .. මොකද උගේ මහණකම අහෝසි වෙලා ඉවරයි . .කලින් දැනගෙන හිටියේ නෑ...
  7. san**

    Can senior executive @ Dialog read my SMS check my location?

    user kenek ge sms history eka kohoma baluwath baluwe kawda, reason eka, date and time logs wala wadinawa. e wage risk ekak ganna hoda reason ekak tiyenna one. Forensik wada walata nam owa karanawa
  8. san**

    Can senior executive @ Dialog read my SMS check my location?

    Yes. Signal Triangulation . When its comes to SMS there is no end to end protection for SMS . Which means they can read.
  9. san**

    කරාව කුලේ මල ගෙයක් ⚰️ ⚰️ ⚰️ ⚰️

    එක මම දැනගෙන හිටියේ නෑ .. හැබැයි උඩරට රදල නේද සාමාන්යෙන් රාජකීයන් කියන්නේ .. (comment එක නිසා කාගේ හරි සිත් රිදවීමක් උනා නම් සමා වෙන්න ඕනේ .. )
  10. san**

    කරාව කුලේ මල ගෙයක් ⚰️ ⚰️ ⚰️ ⚰️

    කැටයම් කුමටද මෙතරම් ??
  11. san**

    තෙරේසා නම් මරණ දහස් ගාණක් කළ, මිනිස් වේදනාවෙන් සතුටු වූ ගැහැණියට තාම වඳිනවද

    මහත්මා ගාන්දි වගේ සීන් එකක් තමයි තෙරෙසත් කරලා තියෙන්නේ එතකොට .ඔය ගැනි මරුනේ 1997. ඒ කාලේ හෙන ලොකුවට ලෝකෙම දුක් උනා .
  12. san**

    'රීකන්ඩිෂන්ඩ්' වාහන මිලත් යළි ඉහළට! - Vezel ලක්ෂ 20කින්: Wagon R ලක්ෂ 7.5කින්: Yaris ලක්ෂ 10කින් ඉහළ

    ඕවා බලාගෙන ඉන්න බැරි හින්දා තමයි ටොයෝටා එක vitz කියන නමත් වෙනස් කරේ ..
  13. san**

    ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර කරුණු 14කින් යුත් කෙටුම්පත් අවබෝධතා ගිවිසුම

    මොනවා උනත් ඉරාන් වල උන් තනියම ගේම ගැහුවා . අන්තිමේදී ඇමරිකාවට උන යහපතක් නෑ . මුදල් නාස්තියක් විතරයි .
  14. san**

    ගාඩි ලඳක්

    ගහක් උඩ ඉදන් ද video කරලා තියෙන්නේ ? නැත්නම් කෙල්ල හෙන කොටයි ද
  15. san**

    වගා සංග්‍රාමයක් එක්ක ඊළග scam එක

    මටත් කතා කරා . power hand ගොඩගම branch එකෙන් කිව්වා . ආයෝජනයක් සදහා මිනිත්තු 5ක් ඉල්ලුවා . මම බෑ කිව්වා
  16. san**

    'රීකන්ඩිෂන්ඩ්' වාහන මිලත් යළි ඉහළට! - Vezel ලක්ෂ 20කින්: Wagon R ලක්ෂ 7.5කින්: Yaris ලක්ෂ 10කින් ඉහළ

    මේ මාස 3 වාහනයක් ගන්නේ නැතුව ඉන්න තියෙන්නේ . ඊට පස්සේ බජට් එකෙන් තියල අරියිද දන්නෙත් නෑ හැබැයි .
  17. san**

    කතෝලික ගුපියන්ට අම්මටසිරි කියවෙන සීන් එකක්

    මේකත් අර තාජුඩීන් වගේ වෙන සීන් එකක් තියෙන්නේ .. මේ පාරවත් හරියට කරපු එකා අල්ලපියව් ..
  18. san**

    Crima ලොජික් htto මේ රටේ තියන්නෙ.

    හරි හරි එක අවුල් වගේ නම මේක කොහොමද අට්ටාපිටිය ගඟ දෙපසේ බුරුත නැමී පැ‍ංචාවියන් දියකෙලිනා සැටි දුටිමී පිපිනු මලක් නම් තලලා මිස නොයමී කැකුලු මල නිසා නොතලා යන්ට යමී බලන්න සබඳ හෙළුවෙන් වනමින් සංයමයෙන් talk කරලා තියන හැටි :ROFLMAO: :ROFLMAO:
  19. san**

    Crima ලොජික් htto මේ රටේ තියන්නෙ.

    සංයමයෙන් කුණුහරප කියනව කියන්නේ ඕක බන් හරියට අතේ ගහනවා කියනවා වෙනුවට යට ලීයෙන් නාරි ලතා මල් පුදීන්නේ කියනවා වගේ ..

    No contents