මේ කතාව ඇත්ත . ඕකෙදි ඉරාන් පරාද උනොත් trump ඊලග අඩිය තියන්නේ south china sea එකට . පොර ඔය කරන්නේ චීනේ තෙල් සැපයුම් නවත්තන එක . කලින් Venezuela වට ෂොට් එක දුන්නෙත් එක නිසා . මේක චීනේ නොදන්නවා නෙවෙයි . හැබැයි යුදමය මැදිහත්වීමක් කලොත් නම් පුතේ අපි කාලා හමාරයි . තෙල් නැතුව හරක් දක්කන්න වෙන්නේ ...