ඔව් බන් . ගණන් අඩු උනාට දැම්ම මෝඩ කම කියලා හිතෙනවා claim එකක් සෙට් උනාම . මගේ 2021 උන accident එකකට parts නැති වෙලා no parts letter එකක් දුන්නා Kia company එකෙන් . ඒ කාලේ covid හින්දා parts තිබුනේ නෑ ලංකාවේ . මම 2024 දී මම ආය claim එක open කරලා damage උන බෆර් එක එහෙම brand new replacement...