අනුර ආණ්ඩුවක් ගත්ත දවසකට තමයි බයියොන්ට රජමගුල් වෙන්නේ. ඇයි ජෙප්පෝ කයිය ගහපුවා කරන්නෙපැයි. හොරු ටික හිරේ දාන්නත් එපැයි.😂
ඔය කියන ඒවා කරන්න පුලුවන්ද බන්. ජෙප්පෝ හිතන් ඉන්නේ අනුරයා ඇවිල්ලා නාමල්ලා ජොයනියලා හිරේ යවයි කියලා.😹
නන්දසේනයාගෙ record එකත් කඩලා තමයි අනුරයා ගෙදර යන්නේ. 😊