කළු කැත සොන්නයෙක් මරලා

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    උගේ වරද..මහ රෑ මොකටද තුවක්කු අරන් වැඩ පෙන්නන්න ගියේ..රාජපක්ෂ කෙනෙක්ගෙ කථාවක්වත් youtube ඵකේ බැලුවද දන්නෑ පපුවට ගහගන්න..
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,911
    1
    15,286
    113
    පොලිසා සැකකරුට රියැක්ට් කරන්න වෙලාවක් දුන් නෑනේ.
    පොලිස්කාරයාගෙ Racial Bias එක කික් වෙන්නැති පාට දැක්ක ගමන්. අනිත් එක පොලිස් කාරයත් Nervous ඉන්නෙ ඔයවගේ වෙලාවල
     
    Kkadmin

    Active member
  • Sep 13, 2019
    127
    219
    43
    කාදිනල් මීක් නෑ🫣
    ------ Post added on Dec 5, 2022 at 7:19 AM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    උගේ වරද..මහ රෑ මොකටද තුවක්කු අරන් වැඩ පෙන්නන්න ගියේ..රාජපක්ෂ කෙනෙක්ගෙ කථාවක්වත් youtube ඵකේ බැලුවද දන්නෑ පපුවට ගහගන්න..
    මහා රෑ හරි මහා දවල් හරි තුවක්කුව එළියට අරගෙන එන එක උගේ වැඩක් එහෙම තුවක්කුව එළියට අරගෙන ආවා කියලා වෙඩි තියන්න බැහැ
    ඇමරිකාවේ තුවක්කු තියාගන්න නීතියෙන් අවසර තියනවා
     
    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    මහා රෑ හරි මහා දවල් හරි තුවක්කුව එළියට අරගෙන එන එක උගේ වැඩක් එහෙම තුවක්කුව එළියට අරගෙන ආවා කියලා වෙඩි තියන්න බැහැ
    ඇමරිකාවේ තුවක්කු තියාගන්න නීතියෙන් අවසර තියනවා
    Ow naki suddo tuwakku tiyagena mai inne eliye. Texas wala policia racist
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    Ow naki suddo tuwakku tiyagena mai inne eliye. Texas wala policia racist
    ඔව් බං ඇමරිකාව හරිනං අයිති වෙන්න ඕනේ Red Indians ලට උන් තමා මුල් පදිංචි කරුවෝ ඇමරිකාවේ . මුලින්ම Red Indians ලට ඇරලා දැන් අනිත් අයට අරින්න ලෑස්ති වෙන්නෙ සුද්දෝ

    මෙතැන උනේ සුද්දෙක් නොවන නිසා මරලා දැම්මා එච්චරයි
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    තුවක්කු තියාගන්න පුලුවන් පොඉන්ට් කරන්න බැහැ.මූ වටේට මානනවා, ඕක තමයි නීතිය, ඔහොම එකෙක් මැරුවාම තව 100000 ගාණක් පරිස්සම් වෙනවා භයට.
     
    • Like
    Reactions: wawula

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,380
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    US unsafe වෙන්න එක හේතුවක් තමයි කොල්ලයි බල්ලයි හැම එකාටම තුවක්කු ගන්න පුළුවන් වෙන එක, උන්ට ඩිප්‍රෙශන් හැදුනම ඉස්කෝලෙකට ගිහින් ඒකෙ ඉන්න පොඩි උන්ටයි ස්ටාෆ් එකටයි තියනව... අපරාදෙ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    පොලිස්කාරයාගෙ Racial Bias එක කික් වෙන්නැති පාට දැක්ක ගමන්. අනිත් එක පොලිස් කාරයත් Nervous ඉන්නෙ ඔයවගේ වෙලාවල
    ඌ හොද කවර පොසිශන් එක්ක ඉන්නේ ආව කිව්වා තිබ්බා . උන්ට ට්‍රේනිග් දෙන්නෙ නවස් වෙන්න නෙමෙයි නේ