1. DjAtrocity

    Amazing Talent

    3ometh!ng T0 Beho!d
  2. DjAtrocity

    මෙයා කවුද බන්...

    GERLYN SEVERA - Philippine kellek :sneaky:
  3. DjAtrocity

    Nokia 5.4 From Dialog

    SLT 4G sim danna puluwanda?
  4. DjAtrocity

    What're you listening to right now ? 05/02/2020

    ------ Post added on 1617825783 ------ Post added on 1618342687
  5. DjAtrocity

    Refrigerators

    Bosch
  6. DjAtrocity

    Nokia 5.4 From Dialog

    Nokia 3.4 network awul
  7. DjAtrocity

    රෙඩ් රම් වලට හොඳම mixer එක

    Compromise with Ginger Ale
  8. DjAtrocity

    පිරිමි ලස්සන

    Follow Freddi Mercury but be aware of AIDS.
  9. DjAtrocity

    මූ කවුද?

    Me Hutti english (Date wit Danu) ekata enne nethuwa sinhala ekata awith, what a joke?
  10. DjAtrocity

    Sarath Fonseka the warlord

    සරත් ෆොන්සේකාට පරම වීර විභූශණය විතරයි අඩු උඹ කියන විදියට. කන්න දුන්නු අත හපාකන්නේ තිරිසන්නු, ගෝඨාට ඕනේනන් 2015 ඡන්දේ ඉල්ලන්නත් තිබුනා.... යුද්ධේ විකුණාගෙන කන එවුන්ට තමයි රටේ පාලණය ගන්න හදිස්සි. ඔහොම හමුදා නායකයො ඉන්නේ අප්‍රිකාවෙ, නැත්තං ෆැසිස්ට් වාදී රටවල්වල.
  11. DjAtrocity

    Sarath Fonseka the warlord

    ඔව් මහින්දට 2010 දි 2/3 ගන්න තිබුනා ෆොන්සේකා ඉල්ලුවේ නැත්තං, දැං කිසිම ජනාධිපති කෙනෙක්ට 2/3 ගන්න වෙන්නෙ නෑ. ෆොන්සේකා ජනාධිපති වෙන්න ඉස්සෙල්ලා පක්ෂයක් රැකගන්න ඉගෙනගන්න ඕනෙ, අද මිනිහගේ පක්ෂෙවත් නෑ. උඹත් ඒ රටට ගියොත් උඹත් කරන්නේ මුලින් තෙල් ගහන එක හරි රෙස්ටුරන්ට් එකක වැඩ කරන එක. ගෝඨ විතරයි ලං කාවේ...
  12. DjAtrocity

    Sarath Fonseka the warlord

    යුධ්දේ ඉවර කලාට අවුරුදු 10 කට පස්සේ උගේ පැත්තේ ඉඳලම කියනවා ප්‍රභාකරන් වීරයෙක් කියලා, සරත් ෆොන්සේකා තප්පුලනවා.
  13. DjAtrocity

    Sarath Fonseka the warlord

    2006 ඌ පර්ජෝ සමාගමෙන් කොමිස් හහලා ගත්තු වාහනේ පැදන් යනකොටයි බෝම්බේ කෑවේ. හමුදාපතිට වෙඩි වදින්නේ නැති වාහනයක් දෙනවා මිනිස්සුන්ගේ බදු මුදල් වලින්. අනික ඌ කියලා තියනවා ප්‍රභාකරන්ව මැරුවේ උගේ ටීම් එකෙන්ය , කමල් ගුණරත්නගේ කට්ටිය නෙවෙයි කියලා, ඒක ඔප්පුකරන්න කියපං
  14. DjAtrocity

    Sarath Fonseka the warlord

    බත්කන හරකුන්ට තණකොල කවන්න එපායැ ගුත්තිල මූසිල කතාව ඉස්කෝලෙදි කියවලා නැද්ද? ඉහලට එන්න අතදීපු කෙනාට උඩින් යන්න හොඳ නෑනේ. ------ Post added on 1617335707
  15. DjAtrocity

    Sarath Fonseka the warlord

    2010 ජනාධිපතිපති ඉල්ලනකොට ජෙනරාල් විතරයි. 2006 හමුදා නායකත්වය අනතුරේ දාලා බෝම්බයක් කෑවා ලෝකේ පලවෙනි ෆීල්ඩ් මාර්ශර්ශල් වීසා තහනමක් ලබපු.
  16. DjAtrocity

    Sarath Fonseka the warlord

    එතකොට 2010 ඡන්දෙ ඉල්ලුවේ ජනාධිපති වෙන්න?
  17. DjAtrocity

    Sarath Fonseka the warlord

    සරත් ෆොන්සේකාගේ ෆීල්ඩ් Marshal ධූරය පිලිගන්නවද උඹලා? එහෙම උසස්වීමක් දෙන්න සුදුසු පුද්ගලයෙක්ද?

    No contents