1. Alipak

    Robin Hood yanawo.....

    Podi kale idan asawen balapu robin hood ayet yanawooooooo ::D
  2. Alipak

    Windows Help?????????

    mage laptop eke tiyenne windows 8.1 eken word documents type karanakota godak sinhala fonts use karanna wenawa mata tiyena lokuma prashne sinhala pillam lesiyen type karanna software ekak nati eka kalin mama use kala desktop eke windows XP tibune ekata nam keyman software eka dammama ona...
  3. Alipak

    sign this petition

    https://secure.avaaz.org/en/petition/James_Quincey_President_and_COO_CocaCola_Apologise_and_pay_compensation_for_contaminating_drinking_water/?bTwYZeb&v=64331
  4. Alipak

    External Hard Disk Help?????

    මම TRANSCEND External Hard Disk එකක් ගත්තා. ඒකේ අවුලක් තියෙනවා. Computer එකට set කරාම Tik Tik ගාලා Sound එකක් එනවා. ස්ක්‍රීන් එකේ හාඩ් එක පෙන්නන්නෙත් නෑ. කේබල් එක ගලවලා ආයෙත් හයි කරනකොට එක පාරක් විතරක් පෙන්නුවා. ඒත් DATA Copy කරනකොට ආයෙත් අර සද්දෙ එන්න ගත්තා. ඒත් එක්කම කොපි වෙන එක නැවතුනා...
  5. Alipak

    External Hard Disk Help?????

    මම TRANSCEND External Hard Disk එකක් ගත්තා. ඒකේ අවුලක් තියෙනවා. Computer එකට set කරාම Tik Tik ගාලා Sound එකක් එනවා. ස්ක්‍රීන් එකේ හාඩ් එක පෙන්නන්නෙත් නෑ. කේබල් එක ගලවලා ආයෙත් හයි කරනකොට එක පාරක් විතරක් පෙන්නුවා. ඒත් DATA Copy කරනකොට ආයෙත් අර සද්දෙ එන්න ගත්තා. ඒත් එක්කම කොපි වෙන එක නැවතුනා...
  6. Alipak

    දැන් "වලතරයා" ගැන කවුරුවත් කතා කරන්නේ නෑ න

    දැන් "වලතරයා" ගැන කවුරුවත් කතා කරන්නේ නෑ න මාසෙකට විතර කළින් කිරියට ආවාම මුල්ම පිටුවේ වලතර ගැන ත්‍රෙඩ් 2ක් 3ක් වත් තියෙනවා. දැන් හැමෝම හයිව් ගැනයි පොලිටික්ස් ගැනයි කියවනවා. අරූට මොකක් වෙලා ද වත් කවුරු වත් බැළුවේ නැද්ද බන්.... අනාතයා මැරිලද දන්නේ නෑ.... :P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P
  7. Alipak

    Best portable Hard disk brand???

    what is the best portable hard disk brand? I need to buy a 1TB hard disk? help???
  8. Alipak

    Lenovo A3500 Tablet Details??

    mama pahugiya dawasaka tab ekak ganna baluwa. patta ganan ban okkoma mata 40kata wage Lenovo A3500 Tab ekak dennam kiyala Abans eken kiwa http://www.gsmarena.com/lenovo_a7_50_a3500-6280.php me tab eka gana wistara kiyannako me dewal gana danna aya? meka hodada? hoda natnam ganna hoda ekak...
  9. Alipak

    Government nurse kenekge salary eka kiyada?

    ape nangi kenekta AL results awama Nursing yanawada vidyapeeta yanawada kiyala loku problem ekak. eki kiyanne campus yanna nam marks madi wewilu. magen ahuwa wadiya hoda teaching da nursing da kiyala teacher kenekta nam 23k wage masekata hamba wenawalu. Nurse kenekta kiyak hamba wenawada ahanawa...
  10. Alipak

    Any link to download Budget report 2015???

    please post a link to download budget report 2015...
  11. Alipak

    Free web site help

    මට ගමේ ඉස්කෝලෙකට වෙබ් සයිට් එකක් හදන්න කියලා ඉස්කෝලේ වැඩ කරන ගුරුවරු කිවුවා. හැබැයි මම නම් වෙබ් හදන හැටිි නම් දන්නෙම නෑ. හැබැයි නොමිලේ වෙබ් හදන්න දෙන සයිට් තියෙනවා කියලා නම් අහලා තියෙනව‍ා. දන්න කෙනෙක් නොමිලේ සුපිරි පෙනුමක් තියෙන වෙබ් හදන්න පුළුවන් සයිට් ගැන විස්තර කියන්න. ඒක මට වගේ ම ගමක...
  12. Alipak

    වලාකුළු මවන සිත්තම්

    වලාකුළු මවන සිත්තම් වලාකුළු මවන සිත්තම් අහසේ වලාකුළුවල ඇති පාට මොනවාද? ඒවා අප කවුරුනුත් දන්නා පරිදි ‘කළු හා සුදු’ පාට ද? එහෙමත් නැත්නම් ‘අඳුරු’ වලාකුළු හෝ ‘පුළුන්කැටි’ වන් වලාකුළු විතරක්ද? මෙන්න ඔබට දැක ගන්න දුලබ රූප පෙළක්. සොබාදහම අපූරු මැවුම්කරුවෙක්! විවිධ හැඩතල, විවිධ ප‍්‍රමාණ...
  13. Alipak

    හොල්මන් පින්තූර කතන්දර පෙළක්!

    හොල්මන් පින්තූර කතන්දර පෙළක්! හොල්මන් පින්තූර කතන්දර පෙළක්! රාති‍්‍ර කාලයට අඳුරේ දී ඔබව බියපත් කරන හැම රටකටම, හැම සමාජයකම තියෙනවා. ඇත්තටම හොල්මන් තියෙනවා කියල ඔප්පු කරන්න හොල්මන්වල පින්තූර ගන්න අයත් ඉන්නවා. මේ ඒ විදියට ගත්තු පින්තූර පෙළක්! අවුරුදු ගානක් තිස්සෙ විවිධ...
  14. Alipak

    මිනිස් සිත කැලඹූ ලෝකයේ ලොකු ම ප‍්‍රශ්න දහ&#351

    මිනිස් සිත කැලඹූ ලෝකයේ ලොකු ම ප‍්‍රශ්න දහ&#351 මිනිස් සිත කැලඹූ ලෝකයේ ලොකු ම ප‍්‍රශ්න දහයට පිළිතුරු! සියවස් ගානක් තිස්සේ මිනිසාගේ සිත කැලඹූ ලොකුම ප‍්‍රශ්නය ‘විශ්වයේ අපි ඉන්නේ තනිවම ද?’ යන්නයි. දැනට බි‍්‍රතාන්‍යයේ කර ඇති අලූත්ම සමීක්ෂණයකට අනුව අපට විසඳා ගත නොහැකිව ඇති...
  15. Alipak

    රාති‍්‍රයේ වැඩියෙන් ම ආලෝකය ඇතිව දිලිසෙන

    රාති‍්‍රයේ වැඩියෙන් ම ආලෝකය ඇතිව දිලිසෙන රාති‍්‍රයේ වැඩියෙන් ම ආලෝකය ඇතිව දිලිසෙන නගර රාති‍්‍රයේ වැඩියෙන් ම ආලෝකය ඇතිව දිලිසෙන්නේ එංගලන්තයේ ලන්ඩන් නගරයයි. ඒ සමග අනෙක් පැත්තෙන් පෙනෙන්නේ අයර්ලන්තයයි. අභ්‍යවකාශයෙන් එන මේ දීප්තිමත් දර්ශනවලින් ඔබට පුළුවන් බල ශක්තිය නාස්තිකරමින්...
  16. Alipak

    එදත් එහෙමයි, අදත් එහෙමද? මනුෂ්‍ය ජීවිතයක හ&#35

    එදත් එහෙමයි, අදත් එහෙමද? මනුෂ්‍ය ජීවිතයක හ&#35 එදත් එහෙමයි, අදත් එහෙමද? මනුෂ්‍ය ජීවිතයක හැටි! පහත පළ වෙන්නේ මීට වසර 60කට පෙර ‘පාඨකයා’ නම් සඟරාවේ පළ වූ ලිපියකි. අද ජීවතුන් අතර නැති ඇස් පී. පෙරේරා මහතා එදා ‘පාඨකයා’ තුළින් අලූත් අදහස් දෙන්නට නිතරම උත්සාහ කළේය. එපමණක් නොව ‘පාඨකයා’...
  17. Alipak

    අපූරු විස්මිත මල් පොකුරු !

    අපූරු විස්මිත මල් පොකුරු ! අපූරු විස්මිත මල් පොකුරු ! ලස්සන මල් නේද? ටිකක් ළංවෙලා බලන්න! මේ සිත්කළු මල් පොකුරු නිකම්ම නිකම් මල් පොකුරු නෙමෙයි. ඇත්තම කියනවා නම් මේවා බිමට වැටෙන තීන්ත බින්දු! මේ කතාව ගත්තේ ‘ඩේලිමේල්’ අන්තර්ජාල පුවත්පතින්. බැලූ බැල්මටම මේ අපූරු විස්මිත...
  18. Alipak

    බි‍්‍රතාන්‍ය රසායනාගාරයක මිනිස් අවයව වව&

    බි‍්‍රතාන්‍ය රසායනාගාරයක මිනිස් අවයව වව& බි‍්‍රතාන්‍ය රසායනාගාරයක මිනිස් අවයව වවයි! කලබල වෙන්න එපා! මේ බාබර් සාප්පුවකදි වෙච්ච අකරතැබ්බයක් නෙවෙයි! බොක්සිං කී‍්‍රඩක හෝලිෆීල්ඞ්ගෙ වගේ කඩා ගත්තු මිනිස් කනක් නෙවෙයි. රසායනාගාරයක වැවූ කනක්. බි‍්‍රතාන්‍යයේ රසායනාගාරයක මිනිස් අවයව...
  19. Alipak

    සොබාදහමේ සුන්දර මර උගුල්

    සොබාදහමේ සුන්දර මර උගුල් සොබාදහමේ සුන්දර මර උගුල් සොබාදහම කියන්නේ හරිම අපූරු සුන්දර තැනක්. ඒවගේම හරිම අවදානම් තැනක්. අපි මේ කතා කරන්න සූදානම් වන්නේ සොබා දහමේ මර උගුල් ලෙස සැලකෙන, මාංශ භක්ෂක ශාක හෙවත් විලෝපික ශාක ගැන. විලෝපික ශාක කියන්නේ වෙනත් සත්ව විශේෂ හෝ කෘමි විශේෂ හෝ...
  20. Alipak

    උඩුගුවනේ සිට පෙනෙන පොළොවේ විස්මිත දසුන්!

    උඩුගුවනේ සිට පෙනෙන පොළොවේ විස්මිත දසුන්! උඩුගුවනේ සිට පෙනෙන පොළොවේ විස්මිත දසුන්! අපේ පොළොවේ ජීව නාළිය වන් මේ මේ ගංගාවන් මවන දසුන් අතර ඒවා මුහුදට එක්වන තැන්වල සෑදෙන ඩෙල්ටාවන් මවන දසුන් සුවිශේෂයි. ලොව පුරා ප‍්‍රධාන ගංමෝයන් ආශ‍්‍රිත ඩෙල්ටාවල වෙසෙන ජනතාව ලෝකයේ ජනගහනයෙන් මිලියන...

    No contents