1. Alipak

    ‘ස්මාට්ගයිඞ්’ එකක් ඇති අලූත්ම තාලේ දත් බුර&#35

    ‘ස්මාට්ගයිඞ්’ එකක් ඇති අලූත්ම තාලේ දත් බුර&#35 ‘ස්මාට්ගයිඞ්’ එකක් ඇති අලූත්ම තාලේ දත් බුරුසුවක්! ලස්සන සිනාවක් තහවුරු කරන නව තාක්ෂණික නිපැයුම - New Oral-B PC Triumph 5000 with SmartGuide අප සාමාන්‍යයෙන් දත් මදින බුරුසුව වෙනුවට ඉලෙක්ට්‍රොනික දත් බුරුසුව ඇවිත් දැන් වසර...
  2. Alipak

    ගිනි කන්දක් වැනි සුඛෝපභෝගී හෝටලයක්!

    ගිනි කන්දක් වැනි සුඛෝපභෝගී හෝටලයක්! ගිනි කන්දක් වැනි සුඛෝපභෝගී හෝටලයක්! බැලූ බැල්මට නම් මේක යමහලක් නැත්නම් ගිනි කන්දක් වගෙයි. ඒත් මේක සුඛෝපභෝගී හෝටලයක්. ඔබ හිතන්නේ මේක කොහේ තියෙන හෝටලයක් කියල ද? චිලි රාජ්‍යයේ තියෙන අමුතුම මාදිලියේ හෝටලයක් තමා මේ තියෙන්නෙ. මේකෙ නම ලා...
  3. Alipak

    ඔබ කලහකාරි අයකු කරන 'මාගරීන්'!

    ඔබ කලහකාරි අයකු කරන 'මාගරීන්'! ඔබ කලහකාරි අයකු කරන 'මාගරීන්'! මාගරින් ඇත්තෙන් ම ඔබ තුළ කෝපයක් ප‍්‍රචණ්ඩකාරී ගතියක් ඇති කරනවා. ඒවා පාසල් ළමුන්ට කිසිසේත් දිය යුතු දෙයක් නෙවෙයි. අලූත්ම පර්යේෂණ අධ්‍යයනයකින් හෙළි වී තියෙනවා. එහි ඇති ‘ට‍්‍රාන්ස් මේද අම්ල’ 'trans fatty acids'...
  4. Alipak

    දරුවා අඬන හේතුව ‘ටක්’ ගාලා කියා දෙන ‘ස්මාට්’ ස

    දරුවා අඬන හේතුව ‘ටක්’ ගාලා කියා දෙන ‘ස්මාට්’ ස දරුවා අඬන හේතුව ‘ටක්’ ගාලා කියා දෙන ‘ස්මාට්’ සූට්! (Smart Suit) දරුවාගේ තත්වය ඔබට කියා දෙන ‘ජෛව සංවේදක’ ඇඳුමක් දැන් නිපදවලා තියෙනවා. ඒක නම් කර තියෙන්නේ ‘එක්ස්මෝබේබි’ ඇඳුම කියලයි. ඒ ඇඳුමට, උණකටුවක්, හදගැස්ම (හෘද ස්පන්දනය) දක්වන උපකරණයක්, චලන...
  5. Alipak

    ඔය ඇඟේ සිංහල ලේ දුවනවද....??

    ඔය ඇඟේ සිංහල ලේ දුවනවද....?? source : facebook
  6. Alipak

    සෑම සිංහල බෞද්ධයෙක්ම ශ්‍රවනය කළ යුතුම දේ&#3521

    සෑම සිංහල බෞද්ධයෙක්ම ශ්‍රවනය කළ යුතුම දේ&#3521 මුස්ලීම් ව්‍යාප්තවාදයෙන් බැට කන බුරුම බෞද්ධයින් ව දෙපයින් නැගී සිටවීමට තම දිවිය කැප කරන පරමාදර්ශී බෞද්ධ නායකයා, 969 ජාතික ව්‍යාපාරයේ නායක අතිපූජ්‍ය අශින් විරතු හිමි... සිංහල බෞද්ධයින් මුහුණ දෙන ඛේදවාචකයටම බුරුම බෞද්ධයින් මුහුණ දිය යුතු හැටි...
  7. Alipak

    අව්වට පිච්චුනා යකෝ

    අව්වට පිච්චුනා යකෝ මම පහුගිය දවසක ආරුගම් බොක්ක බීච් එකේ නාන්න ගියා බන් (අප්‍රේල් 27 වෙනිදා) පැය ගානක් යනකල් නෑවා එතකොට නම් ගානක් නෑ හැබැයි පහුවදා තමයි දැනුනේ. උරහිස් දෙපැත්තයි බෙල්ලයි අව්වට පිච්චිලා මාර විදියට දනවා බන් කොලර් එක වදිනකොට ඉන්න බෑ දැන් දවස් කීපයක් වුනා තාමත් අවුල් බන් මොකද මේකට...
  8. Alipak

    නීති විරෝධී ලෙස සිංහල මව වඳ කරයි...

    නීති විරෝධී ලෙස සිංහල මව වඳ කරයි... මුස්ලිම් වෛද්‍යවරු සිංහල කතුන් වඳ කළ බවට සාක්ෂි මතුවේ, බොදු බල සේනා කියු දේ යළි යළිත් සනාථයි! දරු ප්‍රසූතිය සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු සිංහල බෞද්ධ කාන්තාවන් නීති විරෝධී ආකාරයෙන් වන්ධ්‍යාකරණයට හා උපත් පාලනයට යොමු කෙළේ යැයි චෝදනා ලබා සිටින...
  9. Alipak

    හිමාල අඩවියෙන් හමුවුණු යෝධ සමනලයෙක් !

    හිමාල අඩවියෙන් හමුවුණු යෝධ සමනලයෙක් ! හිමාල අඩවියෙන් හමුවුණු යෝධ සමනලයෙක් ! මේ සමනලයෙක් (butterfly) නෙවෙයි, රෑ සමනලයෙක්. හරියටම කියනවා නම් ශලබයෙක් (moth). කොහොමද මේ වගේ එකෙක් ඔබේ ඇඳුම් අල්මාරියෙ ඉන්නව දැක්කොත්. ඔබ යටිගිරියෙන් කෑගසාවි. මේ තමයි, ලෝකයේ ඉන්නා ලොකු ම ශලබයා. ඇට්ටාකුස්...
  10. Alipak

    Need Google Account Help!!!

    mage laptop eken wena ekek uge email ekata log wela dan mata log wenna baha ban ara kalin log una ekage email eka watila tiyenawa google site eke password eka witharak illanawa pahalin pennanawa sing as different user kiyala eken giyath ara mail add ekama watenne password eka witarai ahanne...
  11. Alipak

    කැල්කියුලේටරයට පෙර ඉපදුන කැල්කියුලේටරය&#

    කැල්කියුලේටරයට පෙර ඉපදුන කැල්කියුලේටරය&# කැල්කියුලේටරයට පෙර ඉපදුන කැල්කියුලේටරයක් වැනි ෆ්ලූවරි ඔබ සමහර විට අහලා ඇති මෝඩකමයි නුවණක්කාරකමයි අතර තියෙන්නෙ ඉතාමත් තුනී සීමා ඉරක් කියල. මං කියන්න කැමතියි, එහෙමවත් සීමා ඉරක් නැති අවස්ථාත් තියෙනවා කියල. ඒ විතරක් නෙවෙයි, ඒ දෙකම එකම මොළේක තියෙන...
  12. Alipak

    සත්ව ලෝකයේ ඔබ මෙතෙක් නුදුටු දසුන්

    සත්ව ලෝකයේ ඔබ මෙතෙක් නුදුටු දසුන් සත්ව ලෝකයේ ඔබ මෙතෙක් නුදුටු දසුන් ඉරාන ජාතික ඡායාරූප ශිල්පියකු වන ඕමිඞ් ගොල්සාර් සමත්වී තියෙනවා, මකුළුවන්, ශලබයන්. බමරුන් හා කුරුමිණියන්ගේ සමීප දසුන් ප‍්‍රමාණයෙන් විශාල කර කැමරාවට නඟන්න. ‘මැක්‍රෝ’ ඡායාරූප ලෙස හැඳින්වෙන මේවා කැමරාවට නගා ඇත්තේ සාමාන්‍ය...
  13. Alipak

    ලෝකයේ ඇති පරිසර හිතකාමී කුඩාම නිවස.

    ලෝකයේ ඇති පරිසර හිතකාමී කුඩාම නිවස. ලෝකයේ ඇති පරිසර හිතකාමී කුඩාම නිවස. පුංචි හුරුබුහුටි නිවසක්. ඝන අඩි දහයයි. විසිත්ත කාමරයක්, නාන ෂවරයක්, කුස්සියක් ලොකු නිදන කාමරයක් තියෙනවා. ඔබේ නිවස ඉඩකඩ මදියි කියල හිතනව නම්, මේක දිහා බලන්න. පුංචි ඉඩක ලොකු අදහසක්! මේ ලෝකයේ පුංචිම පුංචි පරිසර හිතකාමී...
  14. Alipak

    වීඩියෝ ටිකක් හොයනවා....

    වීඩියෝ ටිකක් හොයනවා.... මගේ යාළුවෙක් මට පොඩි වැඩක් බාර දුන්නා. මිනිහට පැය දෙකක වැඩසටහනක් ඉස්කෝලේ යන ළමයින්ට කරන්න චාන්ස් එකක් දීලා. ඒකෙදි කරන්න කියලා තියෙන්නේ ළමයින්ට ඇතිවෙන ප්‍රශ්න හා ඒවට දෙමව්පියන් වැරදි විධියට මැදිහත් වුනාම සිද්ධ වෙන ප්‍රශ්න ගැන. ඒකට ඕන කරලා තියෙනවා එහෙම සිද්ධි නිසා ඇතිවෙන...
  15. Alipak

    ලංකාවේ හතර කොනම පියවි ඇසින් බලන්න පුළුවන&#3530

    ලංකාවේ හතර කොනම පියවි ඇසින් බලන්න පුළුවන&#3530 මවුස් තිය තියා ඉන්නේ නැතිව ඇතුලට එමුකෝ... මම මේ කියන්න යන තැන සමහර අය දන්නවත් ඇති. සමඑර අය අහලා වත් නැතිව ඇති. හැබැයි ලංකාවේ හතරකොනම කිසිම බාධාවක් නැතිව පියවි ඇසින් බලන්න පුළුවන් තැනක් ගැනයි මම මේ කියන්න යන්නේ.. :shocked::shocked::shocked: තැන...
  16. Alipak

    ජීවිත බේරා තාක්ෂණය නසන ඊ-බෝම්බ

    ජීවිත බේරා තාක්ෂණය නසන ඊ-බෝම්බ ජීවිත බේරා තාක්ෂණය නසන ඊ-බෝම්බ යුද්ධය කියන්නේ අපට අලූත් අමුතු දෙයක් නම් නොවේ. සුබදායී දෙයක් නොවේ. යුද්ධයේ කුරිරු බව අපි හොඳින් දන්නෙමු. නවීන ලෝකයේ ප‍්‍රබලයන් ලෙස සැලකෙන්නේ ප‍්‍රමාණයෙන් විශාල හමුදාවක් ඇති රාජ්‍යයන් නොවේ. කොතරම් විශාල හමුදාවක් සිටියත්...
  17. Alipak

    DNA තාක්ෂණයෙන් මිසර කුමරාගේ රහස් හෙළිවේ

    DNA තාක්ෂණයෙන් මිසර කුමරාගේ රහස් හෙළිවේ DNA තාක්ෂණයෙන් මිසර කුමරාගේ රහස් හෙළිවේ පුරාණ මිසරයේ රහස් ලොවට අනාවරණය කිරීමේ කාර්යයට ලොකු දායකත්වයක් ලබා දුන්නේ එංගලන්තයේ කානවන් සාමිවරයායි. ඒ සඳහා ඔහු මහා ධනස්කන්ධයක් වැය කොට වෙහෙස මහන්සි වී අවුරුදු 20 ක් තිස්සේ ඊජිප්තුවේ කැණීම් සිදු කරමින්...
  18. Alipak

    Fire fox(ගිනි නරියා ) වේගවත් කරගන්න

    Fire fox(ගිනි නරියා ) වේගවත් කරගන්න speed up Mozilla Firefox to 1000000x time lets follow the steps: First open fire fox and type in address bar "about:config" then press enter then it will show little warning ,click on i will be careful right click anywhere the page then click on new...
  19. Alipak

    ආධුනික ගුවන් විදුලි සේවය (Amateur Radio)

    ආධුනික ගුවන් විදුලි සේවය (Amateur Radio) ආධුනික ගුවන් විදුලි සේවය (Amateur Radio) රජයෙන් බලපත්‍ර ලබා ඇති ආධුනික ගුවන් විදුලි සන්නිවේදකයන් දෙදෙනෙකු හෝ කිහිප දෙනෙකු අතර ගුවන් විදුලි තරංග මාලා ඔස්සේ කෙරෙන සන්නිවේදනය ආධුනික ගුවන් විදුලි සන්නිවේදනය නමින් හැඳින් වේ. ආධුනික ගුවන් විදුලි...
  20. Alipak

    USB,මෙමරි කාඩ් වල වයිරස් පිරිලද?

    USB,මෙමරි කාඩ් වල වයිරස් පිරිලද? USB,මෙමරි කාඩ් වල වයිරස් පිරිලද? USB Disk Security USB Disk Security v6.2.0.18 අනිත් USB ගාඩ් වගෙ මැශින් එක ස්ලෝ ඩවුන් වෙන්නෙත් නෑ.සුපිරි ආරක්ශාවකුත් තියනවා. Benefits and Features Block known and unknown threats from removable media Best...

    No contents