1. LC1989

    🎁 Envato Elements - ඕන එකක් ඉල්ලන....🎁

    මචෝ මට මෙන්න මේ ටික දීපන් https://elements.envato.com/technology-ground-logo-8TCR8VN https://elements.envato.com/hi-tech-titles-VY8GHQX https://elements.envato.com/epic-technology-title-QUC9AMN https://elements.envato.com/robotic-arm-logo-reveal-VFDM2AH...
  2. LC1989

    කුළුබඩු ලෙඩෙන් ගොඩ ගිය හැටි

    patta ban mamat asai oya wadeta
  3. LC1989

    කාලෙටම එක බැටරියක්

    ස්තුති මචෝ :love: අනිවා බ්‍රෝ :love: හැමෝටම ගොඩක් ස්තුති
  4. LC1989

    කාලෙටම එක බැටරියක්

    ලැප්ටොප් බැටරි සෙල් ලිතියම් අයන් තමයි බ්‍රෝ ස්තුති බ්‍රෝ එකත් හොදයි :) ------ Post added on 1615741868
  5. LC1989

    කාලෙටම එක බැටරියක්

    ස්තුති
  6. LC1989

    කාලෙටම එක බැටරියක්

    ඔබගේ දැනුම මම අගය කරනවා . 1.මම කියලා නැනේ බන් 18650 අලුතින් ගන්න කියලා ඔය පරණ ලැප්ටොප් බැටරිවලින් හොද සෙල් එකක් හොයාගන්න බැරි නැ . 3.ඔරලෝසුවට 5mA වගේ ඉතා කුඩා මිලි ඇම්පියර් එකක් ගන්නේ එක නිසා කවදාවත් රෙසිස්ටර් රත්වෙලා අගය වෙනස් වෙන්නේ නැ
  7. LC1989

    කාලෙටම එක බැටරියක්

    කාර් බැටරියක් මොකටෙයි බන් ලැප්ටොප් සෙල් එකකිනුත් ජිවිත කාලෙම පුළුවන් ස්තුති මචන්ලා ------ Post added on 1615731766
  8. LC1989

    කාලෙටම එක බැටරියක්

    මචන් පරණ ලැප්ටොප් බැටරියක් ගලවලා එකේ ඇතුලේ තියන සෙල් එකක් ගනින් ඕනෑතරම් ඔය බැටරි විසිකරනවා බන් .නැත්නම් ෆෝන් බැටරියක් උනත් ගන්න පුළුවන් පොඩි ඇම්පියර් එක නිසා ගන්නේ පරණ ෆෝන් බැටරි යක් උනත් ගන්න පුළුවන් ------ Post added on 1615731608
  9. LC1989

    කාලෙටම එක බැටරියක්

    ගෙදර ඔරලෝසුවට ජිවිත කාලෙටම එක බැටරියක් .මේක හදාගත්තොත් නම් අයිමත් ඔරලෝසුවට බැටරි දාන්න ඕනනම් වෙන එකක් නැ .වියදම රුපියල් 20 වත් යන්නේ නැ .
  10. LC1989

    Youtube Shorts Help

    1.මචන් වීඩියෝ එක vertical වෙන්න ඕන 1080*1920 2.විනාඩියට වඩා අඩුවෙන්න ඕන උපරිම 59S 2.title එකට හරි description එකට හෝ දෙකටම #shorts කියල දන්නා ඕන එච්චරයි
  11. LC1989

    බයික් එකට ලස්සන සිග්නල් ලයිට් එකක්

    අනිවා මචෝ ස්තුති මචන්ලා ------ Post added on 1615219884 bump ------ Post added on 1615256068 bump ------ Post added on 1615702484
  12. LC1989

    බයික් එකට ලස්සන සිග්නල් ලයිට් එකක්

    හැමෝටම ගොඩක් ස්තුති පුළුවන් මචන් .මේකට LED ගොඩක් මේවිදියට දාන්න පුළුවන් ------ Post added on 1615126211
  13. LC1989

    බයික් එකට ලස්සන සිග්නල් ලයිට් එකක්

    harima lesi machan hadala balanna onanam tawa LED danna puluwan
  14. LC1989

    බයික් එකට ලස්සන සිග්නල් ලයිට් එකක්

    ගොඩක් ස්තුති මචෝ
  15. LC1989

    බයික් එකට ලස්සන සිග්නල් ලයිට් එකක්

    හැබැයි ඔන්න බලන්න ඕන :P තැන්ක්ස් මචන් ------ Post added on 1615045301
  16. LC1989

    කවුද මේ මලවිඅරච්චි

    පට්ට චැනල් එක අපේ ගමේ ඉන්නවා බන්දුල සර් කියල කලින් ජිට් කුන්ඩු කරපු මාස්ටර් කෙනෙක් ඔහුට කුමක් හෝ ධර්මයක් වැටහුනා දැන් අවරුදු ගණනාවක ඉදන් සේරම දේවල් අතරලා ධර්ම දේශනා වගේ දේවල් කරනවා ඔහු ලගට යන මගේ යහළුවෙකු කිව්වා දැන් ඔහුට අන් සිත් පවා කියවන හැකියාව තියනවා කියලා
  17. LC1989

    බයික් එකට ලස්සන සිග්නල් ලයිට් එකක්

    ස්තුති මචන්ලා ස්තුති මචන්ලා ------ Post added on 1615044226

    No contents