Search results for query: L130

  1. ePrintertech solutions

    Printer Help

    Epon lq310 Epson l130
  2. Amith0424

    Printer ගන්න බලාපොරොත්තු වෙන අයට

    cannon g2010, epson l130 recommand
  3. Rukshansms

    Questions Photo printing walata hoda printer ekak

    Machanla photo printing walata samanayen hoda 100000ta adu printer ekak kiyapanko Danata baluwe epson l130 eka.
  4. Susa911

    Questions Photo printing walata hoda printer ekak

    L130 එකක් තියනවා. එකේ 4 x 6 ප්‍රින්ට් කරන්න අමාරුයි. A4 Size photo print paper එක නම් අවුලක් නෑ.
  5. Susa911

    Questions Photo printing walata hoda printer ekak

    එහෙනම් අවුලක් නෑ මචන්. කොහොම උනත් cartridge printer එකක් නම් ගන්න එපා, ink tank එකක්ම ගන්න. L130 එක දැන් අවුරුදු 6ක් විතර තිස්සේ පාවිච්චි කරනවා අවුලක් දුන්නේ නෑ.
  6. FlashBoz

    ප්‍රින්ට් ශොප් එකකට හොද ප්‍රින්ටර් එකක් කියන්න බෝයිස්.

    Epson 3110 dan enne na. dan enne 3210 65,000 wage wei. Scanning ehemat tiyenwa. Maintainance adui. L130 ekath hodai habayi maintainance wadi. L130 ganan adui, Oya dekama inktank models.
  7. Revu

    Printer එකක් ගන්න හොද කඩයක් Help

    canon g3010 එකක් ගන්න එකද හොද? EPSON L130 එකක් ගන්න එකද?
  8. Siriusthevirus

    Printer එකක් ගන්න උදව්වක් දියන් සිංහලයෝ

    Not exactly the one I am looking for, but thanks anyway.
  9. Rukshansms

    Questions Photo printing walata hoda printer ekak

    Thanks macho cannon ekak tibila eka kaduna kola okkoma eka para gannwa. Metropolitan un hadanna 21000k illanwa
  10. netnet

    Printer එකක් ගන්න හොද කඩයක් Help

    2022 wage ban patta gahanna puluwan Epson l130 Rs 22000
  11. Revu

    Printer එකක් ගන්න හොද කඩයක් Help

    EPSON L130 එකක් ගන්න එකද? hoda
  12. P

    Printer එකක් ගන්න උදව්වක් දියන් සිංහලයෝ

    dont go for canon if P07/ 5b00 comes u have to get the absorbers changed. go for epson l130 reset tool is free less headache
  13. Mahesh Wanasinghe

    Home use වලට printer එකක්

    Epson L130 වගේ එකක් හොයා ගන්න පුලුවන් නම් පට්ට ගහන්න පුලුවන්. ඔරිජිනල් ඉන්ක් බෝතලෙත් රු 2000ක් විතර වෙන්නෙ
  14. Amith0424

    Printer Help

    ink tank ගන්න cannon G2010, series, Epson L130 invoice විතරක්ම නම් dotmetrix එකක්. Epson LQ310 ඔයිට similar පොඩි පොඩි option වැඩි ඒව තියේ price වැඩි වෙනව. (wifi, size) Canon LBP6030w Laser Printer මේක black only ------ Post added on 1751043178
  15. Sanathbh

    පොඩි උන්ගේ ඉස්කෝලේ වැඩ වලට ප්‍රින්ටර් එකක්

    Black & white නම් EPSON M100 COLOR නම් Epson L130 මමත් ඔය හේතුව නිසාම L 130 එකක් ගත්තා.. නියම භාණ්ඩෙ. ගින්දර වගේ වැඩ. අවුරුදු 3ක් විතර, Black එක විතරයි refill කරන්න ඔ්නෙ උනේ

    No contents