Questions Photo printing walata hoda printer ekak

Susa911

Well-known member
  • Jul 16, 2022
    290
    418
    63
    L130 එකක් තියනවා. එකේ 4 x 6 ප්‍රින්ට් කරන්න අමාරුයි. A4 Size photo print paper එක නම් අවුලක් නෑ.
     
    Susa911

    Well-known member
  • Jul 16, 2022
    290
    418
    63
    එහෙනම් අවුලක් නෑ මචන්. කොහොම උනත් cartridge printer එකක් නම් ගන්න එපා, ink tank එකක්ම ගන්න. L130 එක දැන් අවුරුදු 6ක් විතර තිස්සේ පාවිච්චි කරනවා අවුලක් දුන්නේ නෑ.
     
    • Like
    Reactions: Rukshansms

    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    825
    262
    83
    kandy
    එහෙනම් අවුලක් නෑ මචන්. කොහොම උනත් cartridge printer එකක් නම් ගන්න එපා, ink tank එකක්ම ගන්න. L130 එක දැන් අවුරුදු 6ක් විතර තිස්සේ පාවිච්චි කරනවා අවුලක් දුන්නේ නෑ.
    Thanks macho cannon ekak tibila eka kaduna kola okkoma eka para gannwa. Metropolitan un hadanna 21000k illanwa