Nissan Leaf එක ගැන ප්‍රශ්න
මචන් මන් EV vehicle වලට පට්ට ආසයි.. ආසයි කියන්නේ පිස්සු හැදිලා ඉන්නේ..
මන් මේ අව්රුද්දෙ අන්තිමට ගන්න ඉන්නේ. (ඊට කලින්ද කියන්නත් බැහැ)
ඒ කියන්නේ 2016 model එකක් ගන්නේ 95% විතර.
මට පොඩි පොඩි දේවල් ටිකක් දැනගන්න ඕනි.
මට අදාලා නැහැ කීයක් යනවද චාර්ජ් කරන්න, කොච්චර...