ගොන් නාම්බෝ. ඒකි ආදරේට ඔහොම කරන්නේ. උබව නැතිවෙයි කියන බයට..
වෙන කෙල්ලෙක් ලග ඉන්නවා ඉරිසියාවට.. ඒවා ඉතින් කෙල්ලොන්ගේ ජාන වලම තියෙන දේවල් නේ
අපිට වෙනස් කරන්න බැහැ. අපරාදේ උබ අතාරින්නෙ. මේ කාලේ හොද කෙල්ලෝ හොයාගන්න හරි
අමාරුයි.. මන් නම් කියන්නේ හදිස්සි වෙන්න එපා. ඔය සැකයක් නෙවෙයි තියෙන්නේ. අහිංසක...