1. Alipak

    කැලැන්ඩරයෙන් එල්ල වන අභියෝගය

    කැලැන්ඩරයෙන් එල්ල වන අභියෝගය කැලැන්ඩරයෙන් එල්ල වන අභියෝගය නියම කැලැන්ඩරයක් තැනීම මිනිසාට යුග ගණනාවක් තිස්සේ මහත් හිරිහැරයක් ව පැවති බවට සැකයක් නැහැ. කාලය, දින, සති, මාස හා අවුරුදු ගණනින් බෙදා දැක්වීමේ දී ඒවා නිසි ලෙස ගැලපෙන්නේ නැති බවෙන් ම මෙය පැහැදිලි වෙනවා. වසර දහස් ගණනක් තිස්සේ...
  2. Alipak

    ශක වර්ෂ ක‍්‍රමය හා වර්තමානයේ භාවිත වන කැල&#353

    ශක වර්ෂ ක‍්‍රමය හා වර්තමානයේ භාවිත වන කැල&#353 අපේ සිංහල අවුරුද්දට පදනම් වූ ශක වර්ෂ ක‍්‍රමය හා වර්තමානයේ භාවිත වන කැලැන්ඩරය සිංහල අවුරුද්ද අයත් වන්නේත් හිරුගේ ගමන් මඟ ඇසුරෙන් සකස් කළ කැලැන්ඩරයකටයි. එය හැඳින්වෙන්නේ ශක වර්ෂ කියලයි. සාමන්‍යයෙන් අප සූර්ය වර්ෂ ක‍්‍රමයේ අවුරුද්ද ලෙස...
  3. Alipak

    කැලැන්ඩරය උපන්නේ කොහොමද?

    කැලැන්ඩරය උපන්නේ කොහොමද? කැලැන්ඩරය උපන්නේ කොහොමද? තවත් අවුරුද්දක් ඉවරවෙලා නව අවුරුද්දක් උදා වෙනවා. හැමදාම කැලැන්ඩරය දැක්කත් කැලැන්ඩරයේ කතාව මතක් වෙන්නේ අවුරුද්දක්ට සැරයයි. මේ කැලැන්ඩරයේ කතාව කොතරම් පැරණි එකක් ද? සමහර විට ආදී මිනිසා දවල් ? වීම? එළි වීම ගැන මුලින් ම හිතන්න පටන් ගන්න...
  4. Alipak

    හංගන දේවල් සුපිරියට හංගන්න Folder Lock 7.0.6 (32+64 bit) + SERIAL KEYS

    හංගන දේවල් සුපිරියට හංගන්න Folder Lock 7.0.6 (32+64 bit) + SERIAL KEYS හංගන දේවල් සුපිරියට හංගන්න Folder Lock 7.0.6 (32+64 bit) + SERIAL KEYS දන්නවනෙ ෆෝල්ඩ ලොක් කියන්නෙ මොකද්ද කියල අමුතුවෙන් කියන්න දෙයක් නෑ.ඔයාගෙ වටිනා දත්ත ආරක්ශා කරගන්න,දත්ත හොරුන්ගෙන් බේරෙන්න නියම බාන්ඩයක්.ලොක් කරනව නම්...
  5. Alipak

    හැරී පොටර්ගේ අදිසි සළුව හැබෑවක් වේවිද?

    හැරී පොටර්ගේ අදිසි සළුව හැබෑවක් වේවිද? හැරී පොටර්ගේ අදිසි සළුව හැබෑවක් වේවිද? හැරී පොටර් පොත් කියවනවා නම්, ඒවා පාදක කර ගෙන තැනුණු චිත‍්‍රපට නරඹලා තියෙනවා නම්, හැරී පොටර් නොපෙනී යන්න පාවිච්චි කරන ‘අදිසි සළුව’ ගැන දන්නවා ඇති. හැරී පොටර් කතා මාලාවට මෙන්ම සුප‍්‍රසිද්ධ ගි‍්‍රම් සොයුරන්ගේ...
  6. Alipak

    අවුරුදු 9500ක් පැරණි වළල්ලකින් හෙළිවූ විස්ම&#3

    අවුරුදු 9500ක් පැරණි වළල්ලකින් හෙළිවූ විස්ම&#3 අවුරුදු 9500ක් පැරණි වළල්ලකින් හෙළිවූ විස්මිත තාක්ෂණික හපන්කම මේ ඉපැරණි වළල්ලේ කැටයම් කෙතරම් සංකීර්ණ ඒවා ද යත් අද ලොව සිටිනා දක්ෂතම නිර්මාණ ශිල්පීන්ට වුවද මෙය අබිබවා යා නොහැකි යැයි පෙනී ගොස් තියෙනවා. මේ බව හෙළි වී ඇත්තේ පරිගණක තාක්ෂණයේ...
  7. Alipak

    කෝකිලයන් පස් දෙනකු සමග ගිය විස්මිත ගමනක්

    කෝකිලයන් පස් දෙනකු සමග ගිය විස්මිත ගමනක් කෝකිලයන් පස් දෙනකු සමග ගිය විස්මිත ගමනක් ශීත කාලය ඇරඹෙද්දී බි‍්‍රතාන්‍යයේ සිට දකුණදිග බලා විවිධ මාර්ග ඔස්සේ ගිය කොවුලන් පස් දෙනකු අපි‍්‍රකාවේ රටක එකම ප‍්‍රදේශයක දී යළි එක්ව සිටිනු දැක, කුරුලූ විද්‍යාඥයන් පිරිසක් පසුගිය දා මවිතයට පත් වුණා...
  8. Alipak

    රු.20 ට 4.7GB flash memory එකක් හදමුද?

    රු.20 ට 4.7GB flash memory එකක් හදමුද? යාලුවනේ, ඔයාල දැනගෙන හිටියද Windows 7 වල pen drive එකක් විදිහට DVD writeකරන්න පුලුවන් කියලා? මේ විදිහට write කරොත් අපිට ඕනෙ වෙලාවක අපේ files, DVDඑකේ තියෙද්දිම edit කරන්න පුලුවන්. ඕනෙනම් තියෙන file delete කරන්න, අලුත් file addකරන්න පුලුවන්. Pen drive...
  9. Alipak

    ‘පූමාපුංකු’ Pumapunku : පුරාණ පිටසක්වළ ජීවීන්ගේ කතා&

    ‘පූමාපුංකු’ Pumapunku : පුරාණ පිටසක්වළ ජීවීන්ගේ කතා& ‘පූමාපුංකු’ Pumapunku : පුරාණ පිටසක්වළ ජීවීන්ගේ කතාව මේ අබිරහස තිබෙන්නේ බොලීවියාවේ. ඒක තමයි පූමාපුංකු. පිරමීඩ පරයන මහා අබිරහස: ‘පූමාපුංකු’ පූමාපුංකු, සංචාරකයන්ගේ වැඩි අවධානයක් දිනා ගන්නා තැනක් නොවේ. ඒත් මේ නගරයේ ඇති ගල් පිළිම...
  10. Alipak

    අලිඇතුන්ගේ පාදය ගැන කළ අලූත් සොයා ගැනීමක&#3530

    අලිඇතුන්ගේ පාදය ගැන කළ අලූත් සොයා ගැනීමක&#3530 අලිඇතුන්ගේ පාදය ගැන කළ අලූත් සොයා ගැනීමක් අලි බලන එක බලි බලනව වගේ බලල ඇති වෙන එකක් නෙවෙයි කියල කතාවකුත් තියෙනවා. ඒත් ඔබ කොයිම වෙලාවකවත් අලියකුගේ පාද දෙස ඕනෑමින් බලා ඉඳලා තියෙනවද? එහෙම බලා සිටියා නම් ඔබ දකින්න ම ඕනෑ දෙයක් තමයි, අලියාගේ පාද හතරම...
  11. Alipak

    පාස්කු දූවේ මෝයි පිළිම අබිරහස

    පාස්කු දූවේ මෝයි පිළිම අබිරහස පාස්කු දූවේ මෝයි පිළිම අබිරහස 1722 වසරේ පාස්කු ඉරිදා දිනයක ලන්දේසි දේශගවේෂක යාකොබ් රොගෙවීන් Jacob Roggeveen සහ ඔහුගේ දේශගවේෂණ කණ්ඩායම ගිනිකොනදිග පැසිෆික් සාගරයේ පිහිටා ඇති පුංචි දූපතකට ගොඩබැස්සා. වෙරළාසන්නයේ පුංචි පුංචි වේදිකා මත ඉදිකර තිබූ සුවිසල් පිළිම...
  12. Alipak

    පිටසක්වළ ජීවීන් හා පියාඹන පීරිසි

    පිටසක්වළ ජීවීන් හා පියාඹන පීරිසි පිටසක්වළ ජීවීන් හා පියාඹන පීරිසි පිටසක්වළ ජීවය පවතිනවාදැයි සොයා බැලීම් සිදු කෙරෙන්නේ සෙටී SETI මෙහෙයුම මගින් . සෙටී යනුවෙන් හැඳින්වෙන්නේ Search for Extraterrestrial Intelligence හෙවත් පිටසක්වළ බුද්ධිමත් ජීවීන් සිටීදැයි සිදු කරන මෙහෙයුමකි. සෙටී මෙහෙයුම...
  13. Alipak

    විශ්වයෙන් ආ අබිරහස් සංඥා

    විශ්වයෙන් ආ අබිරහස් සංඥා විශ්වයෙන් ආ අබිරහස් සංඥා අපේ මේ විශ්වය කොතරම් විශාලද? මේ විශ්වයේ සිටිනා බුද්ධිමත් ජීවීන් වන්නේ මනුෂ්‍යයන් පමණක්ද? එහෙම නැත්නම් අපි විශ්වයේ පෘථිවිය නමින් හැඳින්වෙන මේ ග‍්‍රහලොවේ ජීවත් වන බුද්ධිමත් ජීවීන් කොට්ඨාශයක් පමණද? පිටසක්වළ ජීවීන් හා පියාඹන පීරිසි ගැන අපට...
  14. Alipak

    කවුද මේ නත්තල් සීයා?

    කවුද මේ නත්තල් සීයා? කවුද මේ නත්තල් සීයා? නත්තල් සීයා යනු නත්තලේ අසිරියයි. නත්තලේ සංකේතයයි. අපේ රටේ බොහෝ විට දකින්න ලැබෙන්නේ සීයා කෙනකු නොව සීයා කෙනකුගේ වෙස් මුහුණක් පැලඳ නගරබද සුපිරි වෙළඳ සලක් ඉදිරිපිටට වී බැලූම් බෝල අතින් එල්ලා ගෙන පොඩිත්තන්ට අත වනමින් ගැහැනු ළමයින්ට උසුළු විසුළු...
  15. Alipak

    තවත් වසර බිලියන පහකට පසු පෘථිවියේ අවසානය &#352

    තවත් වසර බිලියන පහකට පසු පෘථිවියේ අවසානය &#352 තවත් වසර බිලියන පහකට පසු පෘථිවියේ අවසානය සිදු වන හැටි විද්‍යාඥයෝ දකිති ලෝකාවසානය ගැන නොයෙක් කතා පසුගිය කාලය තිස්සේ අපි ඇහුවා. ඔබත් අහන්න ඇති. පැරණි පොතපත අවුස්සමින් ලියූ පොතපතින්, අනාවැකි කියන්නන්ගේ ප‍්‍රවාදවලින්, ආගමික හෙළදරව්වලින්...
  16. Alipak

    හිමාලයේ ‘ඩ්‍රෝපා’ පාෂාණ අබිරහස

    හිමාලයේ ‘ඩ්‍රෝපා’ පාෂාණ අබිරහස හිමාලයේ ‘ඩ්‍රෝපා’ පාෂාණ අබිරහස 1938 වසරේ චීන පුරාවිද්‍යා මහාචාර්ය චී පූ තෙයි සිසුන් පිරිසක් සමඟ විශේෂ ගවේෂණ චාරිකාවක යෙදුණා. මොවුන් ගවේෂණය කළේ හිමාලය කඳුකරයයි. ගවේෂණය ආරම්භ කරද්දී කිසිවෙක් දැන සිටියේ නැහැ ඔවුන්ට අපූරු සොයා ගැනීමක් කරන්න හැකියාව ලැබේවි...
  17. Alipak

    මහින්ද ගේ හා රනිල් ගේ ඇති පුදුම සමානකම..

    මහින්ද ගේ හා රනිල් ගේ ඇති පුදුම සමානකම.. මහින්ද ගේ හා රනිල් ගේ අපි දකින පුදුම සමානකමක් තියෙනවා.. ඒ තමයි, රනිල් ඡන්දෙකට ගියාම වෙන දේ = මහින්ද ෆයිනල් මැච් එකක් බලන්න ගියොත් වෙන දේ ශතවර්ෂයේ සුපිරිම පරාජය තමා බන්...... මම කියන දේ ඇත්ත නම් රෙප් එකක් දීලා යන්න
  18. Alipak

    ඈත අතීතයේ පිටසක්වළ ජීවීන් මෙලොවට ආවාද?

    ඈත අතීතයේ පිටසක්වළ ජීවීන් මෙලොවට ආවාද? ඈත අතීතයේ පිටසක්වළ ජීවීන් මෙලොවට ආවාද? ඈත අතීතයේ පිටසක්වළ ජීවීන් මෙලොවට ආවා කියන අදහස ඒත්තු ගන්වන්න සාධක දෙකක් යොදා ගන්නවා. එකක් තමයි, කියවා බැලිය හැකි සාක්ෂි. පුරාණ පතපොතේ, සෙල් ලිපි ආදියේ ඇති දේවල්, අනෙක තමයි, දකින්න පුළුවන් සාක්ෂි. ඒ කියන්නේ...
  19. Alipak

    මිහිමත ඇති මහා අබිරහසක් වූ ඔරෙගන් සළාව Oregon Vortex

    මිහිමත ඇති මහා අබිරහසක් වූ ඔරෙගන් සළාව Oregon Vortex මිහිමත ඇති මහා අබිරහසක් වූ ඔරෙගන් සළාව Oregon Vortex මේ ස්ථානයට ගිය සැණෙන් ඔබට එහි කිසියම් අමුත්තක් දැනේවි. ස්වාභව ධර්මයෙහි යම් විකෘතියක් ඇති බව දැනේවි. ඔබ ගියේ අසකු පිටින් නම් නිසැකව ම අශ්වයා ඉදිරියට නොගොස් නතර වේවි. ඔබ බලෙන් ඌ ගෙන...
  20. Alipak

    මාර තැනක්.....

    චීනයේ අලූත් ම සංචාරක ආකර්ෂණය ඒක ඇත්තට ම දුර්වල හෘදය වස්තුවක් ඇති අයකුට යා හැකි තැනක් නොවෙයි. එක් පැත්තක තනිකර දැවැන්ත ගල් කුළකි. අනික් පැත්තේ අඩි 4000 ක මහා ප‍්‍රපාතයකි. මේ දෙක අතර ඇවිද යන නිර්භීත සංචාරකයා මරණයෙන් ගලවාගන්නා අඩි තුනක් පළල අඩි දෙකහමාරක් ගණකම ඇති සක්මන් මගකි...

    No contents