ලෝකයේ ඇති පරිසර හිතකාමී කුඩාම නිවස.
ලෝකයේ ඇති පරිසර හිතකාමී කුඩාම නිවස.
පුංචි හුරුබුහුටි නිවසක්. ඝන අඩි දහයයි. විසිත්ත කාමරයක්, නාන ෂවරයක්, කුස්සියක් ලොකු නිදන කාමරයක් තියෙනවා.
ඔබේ නිවස ඉඩකඩ මදියි කියල හිතනව නම්, මේක දිහා බලන්න.
පුංචි ඉඩක ලොකු අදහසක්! මේ ලෝකයේ පුංචිම පුංචි පරිසර හිතකාමී...