ගුරුඅත්පොත් සහ පාසල් පෙළ පොත් මෙන්න
ගුරුඅත්පොත් සහ පාසල් පෙළ පොත් මෙන්න
අපේ පාසල් යන යාලුවන්ටයි ඔයාලගේ නංගිලා මල්ලිලාට,සහෝදර සහෝදරියන්ට පාඩමක් කියා දෙනොට ගොඩක් වටිනා දෙයක් අරගෙන අවා අද අපි.
ඔයාලට සිංහල,දෙමල,ඉංග්‍රීසි කියන මාධ්‍යන් තුනෙන් ඕන එකකින් මේ ගුරුඅත්පොත් සහ පාසල් පෙළ පොත් අරගන්න...