ඔයාගේ FB එක දැනට බලල තියෙන අය බලන්නේ කොහොමද - How to
කරන්න තියෙන්නේ ඔයාගේ facebook පිටුවට ලොග් වෙන්නේ උදා- https://www.facebook.com/profile.php?id=100008271373979
හරි දැන් Right click කරන්න View Page Source දෙන්න.හරිනේ දැන් code එකක් වගේ එකක් එවි එක තමයි ඔයාගේ fb Source එක දැන් එකට ගිහින් Ctrl+F ඔබන්න..එතකොට Page එක උඩින් පොඩි Box එකක් open වේවි එකේ මේක Type කරන්න - "InitialChatFriendsList”
දැන් enter කරන්න.දැන් ඔයාට දකින්න ලැබේවි ඒ InitialChatFriendsList කියන එකට පහලින් අංක පේලි වගයක් තියෙනවා පහල Pic එක බලන්න
උඩින් මම පෙන්නුවේ මගේ එක බලල තියෙන අය...
දැන් ඔයාගේ අය බලන්න facebook ලොග් වෙන්න
දැන් ඔයාගේ Profile එකට යන්න
එකේ ලින්ක් එකේ අංකයක් තියෙනවා ඔබට පෙනෙයි
ඒ තියෙන්නේ ඔයාගේ fb එකේ ID එක,මම කලින් කියල දුන්න විදිහට අර Source එකේ තිබ්බ අංක එකක් කොපි කරගෙන ඔයාගේ අන්කේ තියෙන තැනට Past කරන්න එතකොට ඔයාට පුළුවන් ඔයාගේ Fb එකට ඇවිත් තියෙන කෙනා බලාගන්න
Source එකේ ඒ අන්කෙට එහා පැත්තෙන් තියෙන්නේ කීපාරක් එයා ඔයාගේ profile එකට ඇවිත් තියෙනවද කියල තමයි
ඔන්න Full Post එකම දැම්මා Bump Bump ගගා දගලන්න එපා
http://www.aluthsoftware.com/