:( රොෂාන් කිව්වානම් තවත් කතා දෙකක් නැහැ මොකද රොෂාන්ව හැක් කරා කිව්වාම මං උගෙන් ප්‍රශ්ණ තොගයක් ඇහුවා ඒ මූම තමයි අනේ පූසෝ රෙප් 10 කොටුව පැන්නුවා විතරයි :( ඒ මදිවට ඒකනේ උඹගේ අනන්‍යතාවය :( ඒක නැත්තං උඹ මීයෙක් වගේ :baffled::(
දැං උඹලා දෙන්නම කියපං උඹලා දෙන්නා එළකිරියෙන් බාපු දේවල් පූසා පාස් චේන්ජ්...