උඹ මාර ටියුබ් ලයිට් එකක් නේ මචන් හේතුව මේකයි ඒ ත්රෙඩ් එකේ උඹ ඔයක දාලා තියෙනවා දැකලා ඇත්තටම මටත් තරහා ගියා මොකද කොල්ලෙක් ත්රෙඩ් එකක් දැම්මාම මචන් බලාපොරොත්තුවක් තියාගෙන, උඹ ඔයවගේ එකක් ගිහින් එතන දැම්මාම යම්කිසි සාධාරණ හේතුවකින් තොරව අදාල අරමුණෙන් ත්රෙඩ් එක ඉවතට ගිහින් ඒක විහිළුවක් වෙනවා.
උඹ...