ඇයි බන් නැති චන්දයකට වාත වෙන්නෙ
රනිල් කිව්ව නේද..හෙක් හෙක් හෙක්..හිකි හිකි..හිකි හිකීස්..තියන්න චන්දයක් මෙහෙ නැ කියල:lol::lol::lol:
රනිල් කියනදේ නෙවෙ කරන්නෙ උතුර පෙන්නල දකුනට හරවන්නෙ...බලහන් තනි මිනිහෙක් රට නටවන්නෙ අල්ලේ..නීතියත් නවනව නෙවෙ සබන් ගාල නාවනවා :lol: