කොමිසමේ ගැසට් එකට කලින්.....

කොමිසමේ ගැසට් එකට කලින්, වික්කාමසිංහ උටුමාණන්

  • පාර්ලිමේන්තුව විසුරුවයි

    Votes: 7 20.0%
  • ව්‍යවස්ථා ගැටයක් ගහයි

    Votes: 13 37.1%
  • කිසිවක් නොකර බලාගෙන ඉඳයි

    Votes: 15 42.9%

  • Total voters
    35

adaulla

Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    දොස්තර හොද හිත
    ලන්කාවේ දැන් පෙන්නන්නේ දොස්තර හොද හිත කාටුන් එක. ගහන ගහන දිය රකුස්ගෙ ගේම් ෆේල්
    :lol: :lol: :lol:
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,628
    125,165
    113
    දෙහිවල
    බම්පි..අනේ පොඩ්ඩක් කට්ටිය නූල තෙත් කරන්නකො.. මේ මදි හොදටම.. නුල දාපු එකටත් අපරාදේ..
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    උබලා ඔන රෙද්දක් කරගනිල්ලා, තොපිට මුල මතක නෑ කියලා ගෙදර යයි. 😅
    Run Converse GIF
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,220
    34,846
    113
    Date eka kiyapu gaman parliament dissolved karanawa
    ජනපතිවරණ දිනය කිව්වා කියන්නේ, පාර්ලිමේන්තුව විසිරෙව්වත්, මුලින්ම එන්නේ ජනාධිපතිවරණය නෙමෙයිද?