∎∎∎∎∎∎එලකිරි සහ සමාගම∎∎∎∎∎∎
ඇයි අපිට බැරි?හේතුව විවිධාකාරයි ඇත්තටම ලංකාව තුල විවිද පරිඝණක සංගම් සමාගම් වැහි වැහල නමුත් අපිට එතරම් සාර්ථකත්වයක් දක්නට ලැබෙන්නේ නෑ..ඔන්න වැරදියට හිතන්න එපා ඒ අයගෙන් ලොකු සේවයක් සිදු වෙනවා නමුත් එය අපේ අනාගත පරපුර තාක්ශණය අතින් සවිමත් කිරීම සදහා ප්රමාණවත් මදි..මම...